IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෞදියේ හිරබත් කෑ 60ක් නෙරපා හැරෙති

සෞදි අරාබියේ අනවසරයෙන් රැඳී සිටිමින් නොයෙකුත් වැරදි සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයෝ  හැට දෙදෙනෙක් පිටුවහල් කරනු ලැබ අද කටුනායක ගුවන් තොටින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූහ. මොවුහු මඩකලපුව අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, බදුල්ල ප‍්‍රදේශවල පදිංචි සිංහල, දෙමළ හා මුස්ලිම් තරුණයෝ වෙති. ඔවුහු ජෙඩාහි සිරකඳවුරක මාස 2 සිට 7 දක්වා සිර දඬුවම් විඳ ඇති බවද නිලධරයෝ කියති.



අදහස් (0)

සෞදියේ හිරබත් කෑ 60ක් නෙරපා හැරෙති

ප්‍රින්ස් Monday, 26 November 2012 11:56 AM

වැලිකඩ ඇබෑර්තු තියෙනවා මෙහේ එනවනම් (ස)

:       0       0

චන්ද්‍රේ Monday, 26 November 2012 12:19 PM

ඉක්මනින් එන්න (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 25 November 2012 10:46 PM

දැන් බලමුකෝ ලංකාවට ඇවිල්ලා කියෝන කියවිල්ල. (නි)

:       0       0

සේනානායක Sunday, 25 November 2012 11:22 PM

ඉසුරු සොයාගොස් දෛවයේ සරදම් විදින්නෝ.... (නි)

:       0       0

මයික් Monday, 26 November 2012 05:17 AM

මුස්ලිම් අය තමයි එතනත් වැඩි. (නි)

:       0       0

හේරත් Monday, 26 November 2012 07:34 AM

විදෙස් පුහුණුවකුත් ලබලනේ එන්නේ. (නි)

:       0       0

පවාස් Monday, 26 November 2012 07:36 PM

සුභපැතුම්

:       0       0

සුනිල් Monday, 26 November 2012 08:48 AM

ජයවේවා...ජයවේවා... ස්තුති

:       0       0

වන්නි Monday, 26 November 2012 09:01 AM

අනේ හොදයි

:       0       0

මාලිනි Monday, 26 November 2012 08:27 PM

මට ඇහුනේ නැහැ

:       0       0

ෂෙරීෆ් Monday, 26 November 2012 08:22 PM

හිර බත් ඉල්ලන් කනවා (ස)

:       0       0

නිකුම් Monday, 26 November 2012 09:29 AM

ඇති යාන්තම්

:       0       0

ලලිත් Monday, 26 November 2012 09:37 AM

සුළු වරදවල් කල අය වෙන්න ඇති

:       0       0

අජිත් Monday, 26 November 2012 10:19 AM

තව 300 ක් විතර එහේ හිරේ ඉන්නවා (ස)

:       0       0

මොරාල් Monday, 26 November 2012 10:19 AM

ඉතින් මේ ලෝකේ මුස්ලිම් අයනේ වැඩි ....(ස)

:       0       0

සිල්වා Monday, 26 November 2012 11:32 AM

සෞදියේ සොඳුරුබව වැඩි වැඩියෙන් රෑටයි පව් කර අයගේ කාලය හිමිහිට ගාටයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 873 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site