IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞදියේ ඇබෑර්තු මෙරටින් පුරවන්න යයි

(රංජන් කස්තරි)

ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ ප්‍රමාණ සමීක්ෂයන් සඳහා ඇබෑර්තු  රාශියක් සෞදි අරාබියේ ඇති හෙයින් සුදුසුකම්ලත් ශ්‍රී ලංකිකයන්ගෙන් තොරතුරු රැස්කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.

සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැලසුම්කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියක වෘත්තීය රැකියා අවස්ථා ලබාගැනීමට කැමති වෘත්තිකයන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව ද විදේශ සේවි නියුක්ති කාර්යංශය කියයි.

එම රැකියා අවස්ථා සඳහා යොමුවීමට කැමැත්තක් දක්වන්නන් මේ මස 5 වැනි දිනට පෙර www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධකර ඇති තොරතුරුවලට අනුව ලියාපදිංචි විය යුතු බව ද එම කාර්යංශය කියයි. 



අදහස් (6)

සෞදියේ ඇබෑර්තු මෙරටින් පුරවන්න යයි

Perera Wednesday, 02 November 2022 09:40 AM

අපේ රටේ වටිනා ශ්‍රම සම්පතෙන් රටට වැඩක් අරන් රට දියුණු කරන්න.

:       1       5

SL Wednesday, 02 November 2022 10:01 AM

Verification Code එක එන්නේ නැහැ. ඊයේ ඉඳල try කරන්නේ , log වෙලා පුරවන්න විදියක් නැහැ.

:       0       1

N..P.S.Rushanthi Wednesday, 02 November 2022 10:19 AM

ඉතා හොඳයි

:       0       3

මොහොමඩ් Wednesday, 02 November 2022 10:43 AM

කෝ අර ඝානසාර හාමුදුරුවෝ

:       0       3

VirajWednesday, 02 November 2022 11:19 AM

ආයේ අපවත් වෙලා

:       0       2

fairoosWednesday, 02 November 2022 12:36 PM

අපේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් තමයි මේක ලංකාවට ලැබුනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site