
(ජේ.කේ.එල්. චාමින්ද)
අලුත් අවුරුදු දින මිතුරන් පිරිසක් සමඟ සාදයක් පවත්වා පසුව සිදුවු අරවුලකදි වු පහරදිමක් සම්බන්දයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකි.
මොහු මිතුරන් පිරිසක් සමග හබරාදුව හරුමල්ගොඩ ප්‍ර දේශයේ දි සාදයක් පවත්වා ඇත.එහිදි ආරවුලක් ඇතිවි තිබෙන අතර පොලිස් කොස්තාපල්වරයා එහි සිටි අයෙකුට පහරදි ඇත.පැරණි අමනාපයක් මත මෙම පහරදිම වි ඇති බව පොලිසිය පවසයි. පහරදිමට ලක්වු පුද්ගලයා රෝහල්ගත කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාදයේදී මිතුරෙක්ට පහරදුන් පී.සී.අත්අඩංගුවට
Bunny Preena Monday, 15 April 2024 02:07 PM
හොඳ දවසක වුණත් මේ ගොල්ලන්ට සාමයෙන් ඉන්න බැහැනේ... පොඩ්ඩක් ඇතිනම් මාර ගාණට හදනවා.