වසර 20 ක පමණ සිට සෞදි අරාබියේ නැගෙසෙනහිර පළාතේ දමාම් ,අල් කොබාර් හා තදාසන්න ප්‍රදේශවල ශ්‍රී ලාංකික පවුලවල දරුවන්ට ශ්‍රී ලාංකික පාසලක් නොමැතිවීමෙන් අපහසුතාවයට පත්ව ඇතැයි දෙමාපියෝ කියති.
වසර කිහිපයක සිට බංගලිදේශ, පාකිස්ථාන හා ඉන්දීය පාසල්වලටද ලාංකික දරුවන් ඇතුළු කරගැනීමට මැලිකමක් දක්වන බවත් පසුගිය කාලය පුරා විශාල පිරිවැයක් දරමින් දරුවන් ඇතුළත් කිරීමට සිදුවූ බවද දෙමාපියෝ පවසති.
මෙවැනි දුෂ්කරතා හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට තව රැකියාව අතහැර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මව්බිම බලා යාමට සිදුවී ඇතැයිද ශ්‍රී ලංකාවට පැමිණ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපන කටයුතු සිදුකිරීමෙන් සිංහල හා ද්‍රවිඩ බස කථා කිරීමට නොහැති වීමෙන් තම දරුවන්ගේ අනාගතය පිළිබඳ බියක් ඇතිවන බවද දෙමාපියෝ කියති.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදියට ලක් පාසලක් ඉල්ලයි
කේ.විමලසේන Monday, 02 March 2015 02:30 PM
අපි කැමතියි උගන්වන්න යන්න. (විශ්‍රාමික විදුහල්පති) (නදී)
සමන්ති Wednesday, 04 March 2015 11:27 PM
මුදල් හම්බකිරීමම නොවෙයි ජීවිතය කියන එක තේරුණ එක හොඳයි. ඔයාලා ගෙදර කතාකරන්නේ මවුබස නොවේද? තාත්තලා අම්මලාට මවුබස අමතකයි වගේ? (නි)