මුලටියන වීරසිංහ වත්ෙත් රුපියල් අසූ ලක්ෂයක් වටිනා රත් හදුන් ගසක් බලෙන් කපාගෙන ගිය දෙදෙනකු මාස එක හමාරකට පසුව හක්මනදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මුරකරු බැඳ දමා මැයි 20 වැනිදා මේ ගස කපාගෙන ගොස් ඇත.
කැබලිකල මෙම කඳ රුපියල් ලක්ෂ 38කට විකිණීමට යද්දී බෙලිඅත්තේ පදිංචිකරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත්,පොලිස් නිලධාරියකු මුදලාලි වෙසින් ගොස් වැටලීම කළ බවත් පොලිසිය පවසයි.
රත් හදුන් කිලෝවක් රුපියල් 3000කට අාසන්න මුදලකට අළෙවි වේ.
මේ අතර පොහොර මලු වල සඟවා සුදු හදුන් කිලෝ 106 ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සදුන් හොරා පොලිස් මුදලාලිගේ දැලේ
නාමල් Tuesday, 18 June 2013 02:48 PM
ලංකාව යන ඇත නම් මට තේරෙන්නේ නැහැ (දී)
ජයසිංහ Tuesday, 18 June 2013 03:31 PM
හොරු නම් හොරු වැඩේ නැගලා යනවා. කරගෙන යන්න දිගටම සෙල්ලම් පිස්තෝලයක් දාලා වැඩේ කරනකම්.(නදී)
උපාලි Tuesday, 18 June 2013 03:59 PM
මුලටියන පැත්තෙත් යනවද හොරු මේ වගේ වැඩවලට, පණට ආදරේ නැතුව? ඇති ඔයින් ගියා. (නි)
සුජිත් Tuesday, 18 June 2013 10:00 PM
ප්‍රවාහනය තහනම් කරලා, කැපීම තහනම් කරලා විකිනිමට හා වගා කිරිමට හැකි පරිදි නිති ගේන්න. දැන් වගා කරන සදුන් ගස් වලට මොකද කරන්නේ.(නදී)
නීල් රණා Tuesday, 18 June 2013 04:23 PM
මේවා රජයේ ඉඩම්වල මහා පරිමාණයෙන් වගා කලොත් නරකද?(නි)
කුමාරි Tuesday, 18 June 2013 04:46 PM
ඔය විදියටම වෙස් වලාගෙන සෑම ගමකම පරික්ෂා කලොත් හොර අරක්කු,ගංජා,කුඩු ඕනෑතරම් අල්ලා ගන්න හැකිවෙයි. අපේ හරියට වැඩ කරන පොලිසියට ජය වේවා!!!!!(නි)