( බිමල් ශ්යාසමන් ජයසිංහ)
බන්ධනාගාර මාධ්ය් ප්ර කාශක චන්දන ඒකනායක මහතාගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බොරැල්ල පොලීසිය කියයි.
මැගසින් බන්ධනාගාරය තුළ නිල නිවස පිහිටා ඇති අතර ඔහුගේ බිරිඳ විසින් බොරැල්ල පොලීසියට මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම නිල නිවස සුද්ධ පවිත්රය කිරීම සඳහා සිරකරුවන් යොදවනු ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි.
බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුද්ද කරන්න ඇවිත් සුද්දයක් දීලා