IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සත් සමාජික හොකී තරගාවලිය 24 හා 25 මාතලේදී

මාතලේ විජය විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන වාර්ෂික සත් සමාජික හොකී තරගාවලිය නොවැම්බර් 24 හා 25 (සෙනසුරාදා හා ඉරිදා) දිනයන්හිදී නන්දිමිත‍්‍ර ඒකනායක ජාත්‍යන්තර හොකී කී‍්‍රඩාංගණයේ සහ ඒ අවට කී‍්‍රඩාංගණ කිහිපයකදී පැවැත්වේ. කන්ඩායම් 41ක් මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් පසුගිය වසරේ පිරිමි ශූරතාව දිනා ගන්නා ලද අතර ශී‍්‍ර ලංකා නාවික හමුදා කණ්ඩායම විසින් කාන්තා ශූරතාව දිනා ගන්නා ලදි. පසුගිය වසරේ අවුරුදු 14න් පහළ පාසල් ශූරතාව මාතලේ සහීරා විදුහලට හිමි විය.



අදහස් (0)

සත් සමාජික හොකී තරගාවලිය 24 හා 25 මාතලේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site