පාර්ලිමේන්තුවේ අද (3) විශේෂ සැසිවාරයේදී ව්‍යවස්ථාදායක සභාවේ නම් කිහිපයකට අනුමැතිය දීමේ යෝජනාව ඉදිරිපත් වන්නට පෙර ඇතිවූ තත්ත්වයක් මත පාර්ලිමේන්තුව විසිරුවන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් නැගී සිටියහ.
කථානායක චමල් රාජපක්ෂ මහතාද කියා සිටියේ තමාද ඔවුන්ගේ මතයේ සිටින බවයි. පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව ටික වේලාවකට කල් තැබිණ.
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි‘
ප්‍රකාශ් Wednesday, 03 June 2015 09:27 AM
මේ යහපාලන නඩේ දේශපාලනයට කොහෙත්ම සුදුසු නැහැ. පික්පොකට් කාරයෝ වගයක්නේ. (බ)
රංග පියංකර Wednesday, 03 June 2015 09:37 AM
අපගේ ඉල්ලීමත් එයම තමයි. හැකි ඉක්මනින් විසුරුවන්න. (ර)
ප්‍රියදර්ශන Thursday, 04 June 2015 12:36 AM
පාර්ලිමේන්තුව විසුරුවන්න (නි)