IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සති තුනක් අවසානයේදී පීතරයෝ පෙරමුණ ගනිති

පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) තෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවිය. වෙස්ලි විදුහල දෙවැනි ස්ථානයේ පසු වෙයි.

ශාන්ත පීතර සහ වෙස්ලි විදුහල් සහභාගි වූ තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 16.5 බැගින් ලබා සිටින අතර ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් අනුව පෙරමුණේ පසුවෙයි. ශාන්ත පීතර විදුහල තරග තුනේදී උත්සාහක දිනුම් 18 ක් ද, වෙස්ලි විදුහල තරග තුනේදී උත්සාහක දිනුම් 15 ක් ද, සම්පූර්ණ කර තිබේ.

පසුගිය වසරේ ලීග් සහ පිළිමළුන් පිටු දැකීමේ ශූරයන් බවට පත්වූ ඉසිපතන විදුහල තරග තුනම පරාජයට පත්ව අවසන් ස්ථානයේ පසුවීම කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව තිබේ.

 

ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කොටස  ‘ඒ’ කාණ්ඩය

පාසල තරග ජය පරාජ වි.තො ලැ.ල දු.ල අ.ප‍්‍ර    ප‍්‍ර.ල සාමා.
ශා. පීතර     3 3 - - 124 46 1.5 16.5 5.50
වෙස්ලි 3 3 - - 95 64 1.5 16.5 5.50
ත‍්‍රිත්ව 3 2 - 1 90 16 1.5 14.0 4.67
ධර්මරාජ    3 2 - 1 90 62 1.0 13.5 4.50
විද්‍යා විදුහල 3 1 2 - 67 58 2.0 9.0 3.00
ශා. ජෝශප්  3 1 2 - 66 102 0.5 7.5 2.50
ශා. අන්තෝනි 3 1 2 - 61 104 0.5 7.5 2.50
රාජකීය    3 1 2 - 51 74 0.5 7.5 2.50
කිංග්ස්වුඞ්     3 - 3 - 49 78 1.0 4.0 1.33
ඉසිපතන    3 - 3 - 53 91 0.5 3.5 1.67

කෙටි යෙදුම්: වි.තො - විසඳුමකින් තොර, ලැ.ල - ලැබු ලකුණු, දු.ල - දුන් ලකුණු, අ.ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර.ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍යය



අදහස් (0)

සති තුනක් අවසානයේදී පීතරයෝ පෙරමුණ ගනිති

ප්‍රියනාත් Thursday, 11 April 2013 08:24 AM

පීතර මෙවර ජයග්‍රහණය ලබනවා! (නි)

:       0       0

නිශා Friday, 19 April 2013 12:57 PM

වෙස්ලි අනිවාර්යයෙන්ම දිනනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 816 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 597 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site