IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සති අන්තයේ පාපන්දු තරග සියල්ලම අද

ඩයලොග් ශූරයන්ගේ කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ තවත් තරග අටක් අද (22) පැවැත්වීමට නියමිතය. මෙම සති අන්තයට නියමිත සියලූම තරග අද දිනයේදී පවත්වා අවසන් කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

පොසොන් පෝය හෙටට (23 වැනිදා) යෙදී තිබෙන බැවින් මෙම සති අන්තයේ සියලූම තරග අද දිනයට යොදාගත් බව පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂ රුක්මාල් පෙරේරා මහතා ”ලංකාදීප”යට පැවසීය.

 

අද (22) පැවැත්වීමට නියමිත තරග

  • අනුරාධපුර සොලිඞ් සහ කුරුණෑගල පොලීසියේ අතර මාලිගාපිටිය කී‍්‍රඩාංගණයේදී.
  • රත්නම් සහ නාවික හමුදාව අතර සී. ආර්. පිටියේදී.
  • කඑතර බ්ලූස්ටාර්ස් සහ ගුවන් හමුදාව අතර කඑතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාපිටියේදී.
  • ජාවාලේන් සහ මීගමුව යූත් අතර සිටිලීග් පිටියේදී.
  • පොලීසිය සහ යුද හමුදාව අතර පොලිස් පිටියේදී.
  • මීගමුව දොන් බොස්කෝ සහ රිනවුන් අතර දොන් බොස්කෝ පිටියේදී.
  • වෙන්නප්පුව නිව්යංග්ස් සහ නාවලපිටිය අප්කන්ටි‍්‍ර පිල අතර වෙන්නප්පුව ඇල්බට් පීරිස් කී‍්‍රඩාංගණයේදී.
  • බේරුවල සුපර්සන් සහ සෝන්ඩර්ස් අතර කැලණිය පාපන්දු පිටියේදී.

 



අදහස් (0)

සති අන්තයේ පාපන්දු තරග සියල්ලම අද

සජිත් Saturday, 22 June 2013 12:37 PM

කඑතර බ්ලූස්ටාර්ස් ඔබට ජය ! (ස)

:       0       0

යෆාස් Saturday, 22 June 2013 02:40 PM

අවම පහසුකම්, වැඩිම ජයග්‍රහන, වැඩිම ප්‍රෙක්ෂකයන් සිටින, කළුතර බ්ලූ ස්ටාර්, උණුසුම් සුභ පැතුම් !(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site