ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සතොස හිටපු සභාපති අත්අඩංගුවට
නිමල් රාජකරුණා Thursday, 21 July 2016 07:50 AM
මේ විහිළු බලන්න නෙමෙයි මහත්තයෝ? අපි මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ. අර බිලියන ගණන් ගසාකාපුව ආපහු ගන්න. මේවා දැනුත් වෙනවා. ආයේ මහින්දලා ආපු දවසට මේ ආණ්ඩුවේ කට්ටිය ඔහොම හිරේ දායි. එච්චරයි. (බ)
ලාල් Thursday, 21 July 2016 09:04 AM
බිලියන ගණන් ගසාකාපුව වගේම යටින් ඉඳන් හින්නූලෙන් ගසා කාපු අයවත් කරලියට ගෙන ආ යුතුයි. (ම)
සුමිත් Thursday, 21 July 2016 09:18 AM
නිමල් රජකරුණා, බය වෙන්න එපා , මෙහෙඉන්න කවදාවත් අයිමත් බලයට එන්නෙ නැහැ, අාවත් ඔය කිසිම කෙනෙක් හිරෙ දමන්නෙ නැහැ,
ප්‍රසාද් Thursday, 21 July 2016 10:09 AM
හෙට ඇප දීලා එලියට දායි (ම)
විජය Thursday, 21 July 2016 10:19 AM
හොරකම් ලොකු පොඩි නැ, මහජන සල්ලි කාපු උන්ටත් කන උන්ටත් විරුධව කටයුතු කරන්න කවුරුවත් එනකම් ඉන්න ඕන නැ, එම ආයතන නීතිගත කරලා ඒ කටයුතු කරන්න නිලධාරින්ට බලය දිය යුතුයි (බ)
කෝලිත Thursday, 21 July 2016 07:21 AM
මේ වගේ තැන්වලට පත් කරන්නෙත් දේශපාලන පත්විමි. පත්වුනු අය කරන්නෙත් ඇමතිලාට කඩේ ගිහින් තමනුත් කටු ලෙවකන එකයි. මේ වැනි අයට වහාම නිතිය ක්‍රියාත්මක කල යුතුයි. (අ)
යොනක Thursday, 21 July 2016 07:23 AM
මෙවැනි තැන් වලට දේශපාලන පත්විම් දෙන්නෙම මෙවැනි වැඩ පහසුවෙන් කරවා ගන්නමයි. (අ)