(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල අද (16) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව අර්තාපල් කිලෝවක් රුපියල් 20 කින් ද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 10 කින් ද, ආනයනික සම්බා සහල් කිලෝවක් සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 බැගින් ද, දේශීය රතු කැකුළු කිලෝවක් සහ දේශීය සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 බැගින් ද, අඩු කළ බවත් ඒ අනුව අර්තාපල් කිලෝවක් රුපියල් 375 කට, ලොකු ලූණු කිලෝවක් රුපියල් 149 කට, ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 198 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 358 කට, දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 164 කට සහ දේශීය සුදු කැකුළු සහල් කිලෝවක් 179 කට මිලදී ගතහැකි බවත් සතොස පවසයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතොස භාණ්ඩ 5ක මිල අඩු කරයි