
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ දිලංගා ගෝමස්)
දෙහිවල සත්වෝද්‍යානරයේ තිබූ විශාල ගසක් අද (15) පස්වරුවේදී මුලින් උදුරා වැටීමත් දෙහිවල සත්ව විද්‍යානයේ ප්‍රධාන ආරක්ෂකයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
කඩා වැටුණු ගස උද්‍යානයේ අභ්‍යන්තර විදුලිය රැගෙන යන විදුලි කණුවක ගැටී ඒ ආසන්නයෙන් තම දිවා ආහාර පාර්සලය රැගෙන ගමන් කරමින් සිටි ආරක්ෂක නිලධාරි මහතාගේ හිසට විදුලි කණුව කඩා වැටී බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පස්වරු 5.30 ට පමණ මිය ගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ උපුල් සෙනරත් මාරකන්ද යන දෙහිවල සත්ව උද්‍යානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාය.
මෘත දේහය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සත්වෝද්‍යානගේ ගස ප්‍රධාන ආරක්ෂකයා මරයි
උධුලී Wednesday, 16 August 2023 12:31 AM
ඔබතුමාට නිවන්සුව පතමු.!
fairoos Wednesday, 16 August 2023 07:12 PM
නිවන් සුව