IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


”සතුරා” ඉරානයට පිහිටවේ

දින හතළිහකට ආසන්න කාලයක් සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයේ සිටි ඉරාන ජාතික ධීවරයින් 13 දෙනෙක් ඇමරිකානු නාවික හමුදාව විසින් බේරාගනු ලැබූහ. ඔමාන් දේශ සීමාවට ආසන්න ගල්ෆ් මුහුදේ දී සෝමාලියා මුහුදු කොල්ලකරුවන් ප‍්‍රහාරයක් එල්ල කොට ධීවරයින් පිරිස බේරාගත් බව ඇමරිකා නාවික හමුදාව පවසයි. ප‍්‍රාණ ඇපකරුවන් වශයෙන් සිටි තමන් දෙවියන්ට යාච්ඤා කරමින් සිටින අවස්ථාවේ ඇමරිකා නාවික භටයින් පැමිණ සියලූ දෙනා මුදාගත් බව ධීවරයෝ කීහ. තම ධීවරයින් පිරිස මුදා ගැනීමට මැදිහත් වීම පිළිබඳව ඉරාකය ඇමරිකා නාවික හමුදාවට තම ස්තුතිය පුද කරයි. මේ දෙරටම මෑතක සිට තර්ජන ගර්ජන එල්ල කර ගනිමින් සිටියි.



අදහස් (0)

”සතුරා” ඉරානයට පිහිටවේ

Bulath Sunday, 08 January 2012 07:34 PM

ඇත්තටම මේ ධීවරයන් අයිති ඉරානයටද? ඉරාකයටද? ඉරාන ධීවරයන් බේරගත්තට ඉරාකය ඇමරිකාවට ස්තුති කරල තියෙන නිසයි ඇහුවෙ.

:       0       0

සෑම් Sunday, 08 January 2012 11:31 PM

වෛරයෙන් වෛරය නොසංසිදේ...

:       0       0

සදා Monday, 09 January 2012 11:12 AM

සෝමාලි මුහුදු කොල්ලකරුවන් කියන්නෙත් ඇමෙරිකාවම තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site