එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පහර දුන්නේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් වසන්ත පෙරේරා බැලීමට හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද බෝගම්බර සිරගෙදරට ගියේය.
ජනක බණ්ඩාර හා ලක්ෂ්මන් වසන්ත අතර කාලයක සිට ආරවුලක් පැවැතිණි. ඒ ගැන තෙන්නකෝන් මහතා හිටපු ජනපති ද දැනුම්වත් කළ බව වරෙක කීවේය.
අද (5) ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා බැලීමට ගොස් හිරගෙදරින් එළියට ආ හිටපු ඇමැතිවරයා කීවේ දැන් පවතින්ගේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ශ්‍රීලනිප මන්ත්‍රීන් හිරේ දමන බවයි.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතුරන් මිතුරන් නෑ දේශපාලනේ : ලක්ෂ්මන් බලන්න ජනක හිරගෙදර
නුවන් චාමර Wednesday, 05 August 2015 10:09 AM
මේ දෙන්නම එකම බෝට්ටුවේ ඉන්න කට්ටිය.(ම)
sarath Wednesday, 05 August 2015 10:54 AM
එයා හොදට නීතිය දන්නවා . පොලිසියෙනේ හිටියේ.දේසපාලනයට ආපුහම සියල්ල අමතක වෙනවා . (ම)
එඩ්වඩ් Thursday, 06 August 2015 06:10 PM
අන්න නියම මිනිස්සු! (නි)
ප්‍රභා Wednesday, 05 August 2015 11:27 AM
සතුරු මිතුරුකම් කෙසේ වෙතත් මෙයාට කොන්දක් නම් නෑ (ම)
දුමින්ද Wednesday, 05 August 2015 07:25 AM
මනුස්සකම නම් උතුම් (ම)
සෞදි රොහාන් Wednesday, 05 August 2015 07:26 AM
මම කැමති දැනගන්න ජනක බණ්ඩාර ගෙන් නිතිය හරියට ක්‍රියාත්මක වුණානම් එක කොහොමද රාජ්‍ය ත්‍රස්තවාද වෙන්නේ කෙනෙකුට පහර දුන්නාහම අහක් බලගේනේ ඉන්න ඕනේ එකද හරි නිතිය කියල ඔබ කියන්නේ ? (ම)