IMG-LOGO

සත්‍යක‍්‍රියාව අවසන්

කිරිමැටියාන ලණුවිල සන්තානාපුර ජනපදයේ ලංකාතිලක විහාරයේ කඨින පිංකමට සැරැසිලිකරමින් සිටි පිරිසට පහරදුන්නත් බෞද්ධ හා කතෝලික සහායෙන් පිංකම අද අලූයම සිදුවිය. ප‍්‍රහාරයට විරෝධය පළකරමින් විහාරාධිපති තිස්සමහාරාමයේ සංඝානන්ද හිමියන් පෙරදින පැවැත්වූ සත්‍යාක‍්‍රියාවද අවසන්විය.



අදහස් (0)

සත්‍යක‍්‍රියාව අවසන්

ශෆික් Tuesday, 27 November 2012 02:05 PM

තමන්ගේ දහම නිවැරදිව අදහාගෙන අන් ආගම්වලටත් ගරු කරගෙන සාමයෙන් ජීවත් වෙන්න මිනිසුනේ..!(නු)

:       0       0

නිලංග Tuesday, 27 November 2012 09:05 PM

ලෝක විනාසය (ස)

:       0       0

නිලන්ග Tuesday, 27 November 2012 08:58 PM

විපරිත දේවල්මයි සිද්ධ වෙන්නේ. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 27 November 2012 03:37 PM

සත්‍යක්‍රියාව අතරෙ එක්කෙනෙක් කෝල් එකක් අරගන්නෙ කාටද? (නි)

:       0       0

චානක Tuesday, 27 November 2012 04:00 PM

අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු. (නි)

:       0       0

සුනිල් Tuesday, 27 November 2012 04:16 PM

ෆේස්බුක් එකේ ආගම් වලට අපහාස කරන කට්ටිය මේවාටත් කියයිද දන්නේ නැහැ, අන්‍යාආගමීකරණය කරන්න යනවා කියලා. බෞද්ධ අයයි කතෝලික අයයි එකට එකතු වෙලා වැඩ කරනකොට ඒවා බලන් ඉන්න බැරි පිරිසක් ඉන්නවනේ. (නි)

:       0       0

සෑම් Tuesday, 27 November 2012 04:55 PM

ලංකාවේ බෞද්ධ ජනතාව මේ දේවල් ගැන සැළකිලිමත් වියයුතුයි. අපි හිතාගෙන ඉන්නවාට වඩා අන්තවාදීන් ලංකාවේද සිටිති. (නි)

:       0       0

හර්ෂණ Tuesday, 27 November 2012 12:50 PM

සන්තෝසයි

:       0       0

අචිනි Tuesday, 27 November 2012 12:55 PM

සත්‍යක් ක්‍රියාව නිදියන්නද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 40 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site