IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සතුන්වත්තේ ජිරාෆ් මළේ පරමායුෂ විදලා

 

(අංජුල මහික වීරරත්න)

දෙහිවල සත්වෝද්‍යානයේදී මිය ගියේ එහි සිටි වයසින් වැඩිම ජිරාෆ් සත්වයා බවත් වසර තිහක් පරමායුෂ විඳ එම සත්වයා මිය ගිය බවත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

මියගොස් ඇත්තේ  බාලම ජිරාෆ් සත්වයා යැයි  පළවන වාර්තා පිළිබඳව අදහස් පළ කරමින්  සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමනාත් මහතා පවසන්නේ  මියගොස් ඇත්තේ දෙහිවල සත්වෝද්‍යානයේ සිටි වයසින් බාලම ජිරාෆ් නොවන අතර මියගිය  සත්වයා වයස අවුරුදු 30 ඉක්මවූ වැඩිමහල්ම ජිරාෆ් බවයි.

මෙම ජිරාෆ්  1987 දී දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන විත් තිබෙන බවද සාමාන්‍යයෙන් ජිරාෆ් කෙනෙකුගේ වයස අවුරුදු 25ක් වුවත්, සත්වෝද්‍යානයක දී ලැබෙන ප්‍රතිකාර හා ආහාර නිසා අවුරුදු 30කට වැඩි කාලයක් ජීවත් වන බව සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (1)

සතුන්වත්තේ ජිරාෆ් මළේ පරමායුෂ විදලා

චන්දිම ෆොන්සේකා Wednesday, 23 November 2022 02:35 PM

මේ පුවත නිවැරදිද? සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වන්නේ තිලක් ප්‍රේමනාත් මහතා ද නැතිනම් තිලක් ප්‍රේමකාන්ත මහතා ද? කරුණාකර වැරදිනම් නිවැරදි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site