IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සාත්තු සේවක සාත්තුව අපූරුයි

පසුගිය ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් විසින් ඊශ්‍රායල් ජාතික මහලු මවකට අමානුෂිකව පරදෙන වීඩියෝවක් ලංකාදීප එසැණින් ඔබට දැකබලා ගත හැකි විය.  ඒහා සමාන සිදුවීමක් නැවතත් ඊශ්‍රායලයේ චැනල් 2 රූපවාහිනී නාලිකාවේ පසුගිය දිනෙක ප්‍රචාරය විය. රෝගියකු වන වැඩිහිටියකුට ඉන්දියා ජාතික සාත්තු සේවකයකු පහර දෙන අයුරුයි. තම පියාගේ සිරුරේ දක්නට ලැබුණු අසාමාන්‍ය තැලීම් සලකුණු හා ඔහු දැඩි බියකින් පසුවන අයුරු දැකගැනීමෙන් අනතුරුව ඇතිවුණු සැකය මත ඔහුගේ දූ දරුවෝ නිවසේ රහසිගතවල ස්ථාන ගත කරන ලස කැමරාවල මෙම දර්ශන සටහන් විය.



අදහස් (0)

සාත්තු සේවක සාත්තුව අපූරුයි

වරුණ Thursday, 22 November 2012 08:12 AM

මේ යුද්ධයක් අස්සේ ඊශ්‍රායලයට වෙන දේවල්... (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 01:32 PM

අපොන්සු, ඔයා කටුනායක පැත්තේ කාගේහරි මල්ලි කෙනෙක්ද? (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 21 November 2012 06:29 PM

මේ පුවත කලින් පළකර තිබුණා (නු)

:       0       0

තරිඳු Saturday, 24 November 2012 05:24 PM

මේවා පව්කාර වැඩ

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 06:44 PM

මානසික ලෙඩ්ඩු තමයි මෙවැනි දේ කරන්නේ (ස)

:       0       0

බන්දුල රත්නායක Wednesday, 21 November 2012 06:52 PM

අරාපි රටවල් ඒක්ක බලන කොට ඊශ්‍රයලය හොදයි.. අරාබි ගෙදරක ඔය දේ උනානනම් හිරේ යන්නයි වෙන්නෙ... අපේ අයටත් ඉවසීම නැහැනේ..!(නු)

:       0       0

සම්පත් Wednesday, 21 November 2012 07:02 PM

මේක පේන්නේ නෑනේ (ස)

:       0       0

උදය Thursday, 22 November 2012 02:03 PM

මෙහෙමත් වැඩක්

:       0       0

ෆෙරෝස් Wednesday, 21 November 2012 07:12 PM

ඊශ්‍රායලයේ වයසක ගැහැණු අයට ගහනවා එහෙම නම් ලංකාව කාන්තාවන් චන්ඩියෝ..!(නු)

:       0       0

ලංකාපුත්‍ර Wednesday, 28 November 2012 11:28 AM

ඇයි මෝඩයිනේ මේකෙ තියෙන්නෙ ඉන්දියානු ජාතිකයෙක් කියලා. ශ්‍රී ලාංකික නෙවෙයි..(ස)

:       1       0

සන්ද්‍යා Monday, 26 November 2012 02:23 AM

මෙහෙම තමයි කවුරුත් නැති උනාම

:       0       0

නාලක Tuesday, 27 November 2012 03:41 PM

මෙහෙමත් සාත්තුවක් (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 27 November 2012 04:10 PM

අපි හේතුව දන්නෙ නැහැනේ. (නි)

:       0       0

පනාගොඩ Wednesday, 21 November 2012 07:48 PM

වෙන්නප්පුවේ කෙනෙක්වද්ද? (නි)

:       0       0

ගීයා Wednesday, 21 November 2012 07:53 PM

වැටුප් හරියට ගෙවලා නැද්ද? (නි)

:       0       0

අජේ Thursday, 22 November 2012 09:44 AM

ඊස්‍රායල් යන්න ඉන්න අයටයි ඊලඟට ගැටළු වෙන්නේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 08:44 PM

තමන්ගේ අම්මට තාත්තටවත් සලකන්නේ නැති අය පිට කෙනෙකුට කොහේ සලකන්නද ? (ස)

:       0       0

කමල් Thursday, 22 November 2012 02:47 PM

අපිටත් විඩියෝ එකක් පේන්නේ නෑ (ස)

:       0       0

කමල් Wednesday, 21 November 2012 08:51 PM

මමත් ඊශ්‍රයල්වල මේ රුකියාවෙම නියුතු කෙනෙක්.. සාත්තු සේවකයටම දොස් කියන්න එපා.. බොහෝ දුරට වැඩිපුරම සේවායෝජකයන් සාත්තු සේවකයා දිහා බලන්නේ අමුතුම කෝණයකින්.. ඔහුට වැසිකිලි යාමට අපහසුනම් ඒවාත් කරන්න ඕන... හැබැයි පහර දෙන එක අනුමත කරන්න බැහැ.. අනික මෙහෙ නීති පද්ධතියෙන් අපිට සෑහෙන ආරක්ෂාවක් දීලා තියෙනවා.. ඉතිං තමන් තීරණ ගන්නෙ නැතිව අපිට පුළුවං නීත්‍යානුකූලව සේවා යෝජකයාගෙන් ඉවත් වෙලා යන්න..!(නු)

:       0       0

සම්පත් Thursday, 22 November 2012 10:07 AM

මේ වීඩියෝ එක හරියට වෑඩ කරන්නෙනෑ. (ස)

:       0       0

ලලිත් Thursday, 22 November 2012 10:19 AM

මොකද්ද මේ..වීඩියෝ එකක් පේන්න නෑනේ (ස)

:       0       0

ලලිත් Monday, 26 November 2012 07:37 AM

කනගාටුයි

:       0       0

ශිරාස් Thursday, 22 November 2012 10:46 AM

මෙතන වෙන මොකක් හරි සිදුවීමක් වෙලා තියෙනවා... නැත්නම් අපේ අය එහෙම ගහන්නේ නැහැනේ..!(නු)

:       0       0

ෂිරාශ් Thursday, 22 November 2012 10:41 AM

කෝ අපේ මධූ නැද්ද අද? (නි)

:       0       0

කුමාර Thursday, 22 November 2012 03:31 PM

අයියෝ සල්ලි

:       0       0

රසික Wednesday, 28 November 2012 02:53 PM

ඇයි මෝඩයිනේ මේකෙ තියෙන්නෙ ඉන්දියානු ජාතිකයෙක් කියලා. ශ්‍රී ලාංකික නෙවෙයි. (ස)

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Thursday, 22 November 2012 04:21 PM

අදහසක් පල කිරීමට මේහි වීඩියෝ දර්ශනය ක්‍රියාත්මක නොවේ...., හේතුව කුමක්ද..... (ස)

:       0       0

නදී Thursday, 22 November 2012 12:21 AM

මේ දවස්වල යුද්දෙත් නිසා දඩුවම ගානට ලැබේවි (ස)

:       0       0

විජේ Thursday, 22 November 2012 12:31 AM

වීඩියෝ දර්ශනයක් නැද්ද (ස)

:       0       0

සමීර Wednesday, 05 June 2013 09:38 PM

ගෑනු කොහොමත් ඔහොමයි (නි)

:       0       0

අපොන්සු Thursday, 22 November 2012 12:15 PM

මේවා මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාරයෝ ලංකාවේ ශ්‍රී නාමයට මඩ ගහන්නට කරන වැඩ. මම හෙටම මගේ ලොක්කට කියලා, උන්දැගෙන් අවසර අරගෙන උද්ඝෝෂණයක් පටන් ගන්නවා. (නි)

:       0       0

හිමාලි Thursday, 22 November 2012 02:46 AM

මෙහෙම මිනිස්සුන්ට සැලකුවොත් දවස් දෙකක් ජිවත් වෙයි (දී)

:       0       0

හසන්ත Thursday, 22 November 2012 02:53 AM

ආරක්ශාක කමරා තිබ්බ නිසා හොදයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site