IMG-LOGO

සාත්තු සේවිකාවගේ සාත්තුව

පසුගිය ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක් විසින් ඊශ්‍රායල් ජාතික මහලු මවකට අමානුෂිකව පරදෙන වීඩියෝවක් ලංකාදීප එසැණින් ඔබට දැකබලා ගත හැකි විය. ඒහා සමාන සිදුවීමක් නැවතත් ඊශ්‍රායලයේ චැනල් 2 රූපවාහිනී නාලිකාවේ පසුගිය දිනෙක ප්‍රචාරය විය. රෝගියකු වන වැඩිහිටියකුට ඉන්දියා ජාතික සාත්තු සේවකයකු පහර දෙන අයුරුයි. තම පියාගේ සිරුරේ දක්නට ලැබුණු අසාමාන්‍ය තැලීම් සලකුණු හා ඔහු දැඩි බියකින් පසුවන අයුරු දැකගැනීමෙන් අනතුරුව ඇතිවුණු සැකය මත ඔහුගේ දූ දරුවෝ නිවසේ රහසිගතව, ස්ථාන ගත කරන ලස කැමරාවල මෙම දර්ශන සටහන් විය.  



අදහස් (0)

සාත්තු සේවිකාවගේ සාත්තුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 535 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 705 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 288 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site