IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සාත්තු සේවකයෝ සවුත්තු කරලාලු

වැඩිකළ දීමනා මූලික වැටුපට එකතු කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන බොරැල්ල කාසල් කාන්තා රෝහලේ සාත්තු සේවකයෝ පිරිසක් අද (10) පෙරවරුවේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණහ.

2016 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයෙන් සමස්ත රාජ්‍ය සේවයේ පිරිස භුක්ති විඳි වරප්‍රසාද අහිමි කරන යෝජනා ගෙනැවිත් ඇති බවත් රට පුරා පවත්වන විරෝධතා සතියේ එක් විරෝධතාවයක් ලෙස මෙය පවත්වන බවත් සමස්ත ලංකා සුව සේවා සංගමයේ ජාතික සංවිධායක මහින්ද ගුරුගේ මහතා පැවසීය.

health_20151210



අදහස් (0)

සාත්තු සේවකයෝ සවුත්තු කරලාලු

කුමාර Thursday, 10 December 2015 12:06 PM

ර‍ටපුරාම ප්‍රශ්න! (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 December 2015 12:30 PM

උද්ඝෝෂණ නම් අඩුවක් නැහැ මේ අලුත් ආණ්ඩුව පටන්ගත් දවසේ ඉඳලා. (නි)

:       0       0

කපිල Thursday, 10 December 2015 03:41 PM

බණ්ඩාර හරි. ජනතාවට කොච්චර අමාරු වුනත් පාර්ලිමේන්තුවේ සිග්නල් කණු ඉස්සනවා. රට බෙදන්න ගේන පනතත් මේ වගේම සම්මත වේවි. 1980 හෝ 1989 ජනතා ප්‍රශ්නවලට රනිල්ලා උත්තර දීපු හැටි මතකයිනේ. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 10 December 2015 10:31 AM

"පනින්න පෙර සිත බලන්න කියන්නේ මේ දේට තමයි" .ජන්ද කාලේදී මේ දේවල් හිතුනනාම් අද පාරේ ලත වෙන්න ඕන නැහැ නේද මහත්වරුනේ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site