ඇඳිරි නීතිය පැය හතරකට ළිහිල් කිරීමෙන් පසුව ධර්ගා නගරයේ වෙළෙඳසල් කීපයක් විවෘත කර ඇත. ධර්ගා නගරවැසියෝ ද අලුත්ගම නගරයට සාමාන්‍ය පරිදි ගමන්කරති. විශේෂ කාර්ය බළකාය වෙනුවට යුද හමුදාව ආරක්ෂාව සඳහා යොදවා ඇත. සියල්ල සංසුන් අතට හැරෙමින් පවතින බව නගරවැසියෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතුට, සාමය යළි එයි
පයිසාර් Tuesday, 17 June 2014 03:12 PM
හදවත කකියනවා යාලුවනේ (නදී)
හසන්ත Tuesday, 17 June 2014 03:39 PM
අමුතුවෙන් එන්න දෙයක් නැහැ මිනිස්සු මිනිස්සු අතරේ ඒ සමගිය තිබ්බා (දී)
භානු Tuesday, 17 June 2014 03:48 PM
මේ කලබල නිසා නිරපරාදේ අගතිය ට පත් අයට පුළුවන් හැටියට අපි උදව් කරමු. (දී)
නෙලුම් Tuesday, 17 June 2014 03:51 PM
පිටරට ඉඳන් මේ පතන්නේ අපේ මව්බිමට සාමය ! අනේ ආයෙත් නම් මෙහෙම කලබල ඇති වෙන්න එපා. (දී)
කළු Tuesday, 17 June 2014 10:13 AM
එස්ටීඑෆ් වෙනුවට යුධ හමුදාව දැමිමා. ඒ කියන්නේ එස්ටිඑෆ් එකෙන් වරදක් කර ඇත්ද?(නදී)
රමේෂ් Tuesday, 17 June 2014 11:38 AM
අඩු ගානේ මේ අහිංසක මිනිස්සු කන බොන හැටිවත් හොයල බලල උදව්වක් කලොත් නරකද? (දී)
ශාන්ති Wednesday, 18 June 2014 01:26 AM
අහන්නත් ආසයි.දිගටම මේ සමගිය සාමදානය රැඳේවි කියා සිතමි (නි)
හසිත Tuesday, 17 June 2014 12:33 PM
අහන්නත් සතුටුයි. (දී)
ලක්ෂපාන Tuesday, 17 June 2014 12:42 PM
ජාති, ආගම්, කුල, බේද නැතිව මිනිසුන් ජීවත්වෙන්න ඕනෑවටත් වඩා දන්නවා. ධනය බලය ඇති මොලය නැති අතලොස්සකගේ මෝඩ වැඩ නිසා අහිංසක මිනිසුන් අතකොළුවක් කරගෙන තම යටි අරමුනු ඉටුකරගන්න උත්සහකරනවා. (දී)
දේවිකා Tuesday, 17 June 2014 01:01 PM
අනේ වාසනාවන්
සහන් බණ්ඩාර Tuesday, 17 June 2014 01:21 PM
හැමෝම බුද්ධියෙන් ජීවත් විය යුතු කාලයකි මේක.අපේ රට දෙස ලොවම බලාගෙන ඉන්නේ.අපි හැමෝම රටට ආදරය කරමු.ජාති ආගම වසයෙන් නොබෙදී ඉමු.අපි මිනිස්සුනේ.හැමෝටම බුදුසරනයි . (දී)
බිනර Tuesday, 17 June 2014 01:31 PM
ඕක කලින් කරන්න බැරි උනාද (දී)
ඉසුරන්දි Tuesday, 17 June 2014 01:44 PM
මේවා තුලින් අප ජාතින් අතර සමාදානයක් ඇති වෙනවා මිසක වෛරයක් නම් හිත් තුල ජනිත නොවේවා. (දී)