තම දියණිය උත්පලා මධුභාෂිණිගේ පාදයේ සැත්කම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 10 වැනි වාට්ටුවට මේ මස 20 වැනිදා ඇය ඇතුළු කරන ලෙස විකලාංග විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා උපදෙස් දී ඇතැයි ඇගේ පියා වන කේ ඒ අජිත් නිශාන්ත මහතා පවසයි.
එක දිගට හය මාසයක් ද ඇතුළුව මාස එකොළහක් ඇයට රෝහලේ ගත කිරීමට සිදු වෙතියි වෛද්‍යවරුන් ඇයට උපදෙස් දී ඇත.
දියණියගේ සැත්කම වෙනුවෙන් මුදල් සොයා දීමට වෙහෙස මහන්සි වු ලංකාදීප පුවත්පත ,වෙබ් අඩවිය, ජර්මනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ප්‍රදීප් මහතා ඇතුළු දෙස් විදෙස් පරිත්‍යාගශීලී සැමටම පියා ද ,මව ද ,දියණිය ද ස්තූති පළ කරති.
පියාගේ දුරකතන අංකය 072-3404050
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැත්කමට උදව් කළාට පිං දෙයි
මංගල Thursday, 17 July 2014 07:14 PM
ඔබට ඉක්මන් සුව පතමු! (නි)
දිලූ Thursday, 17 July 2014 09:39 AM
ඉක්මන් සුවය පතනවා (නි)
ඉන්දික ගාලේවත්ත Thursday, 17 July 2014 10:36 AM
දියණියට ඉක්මණින්ම සුවය ලැබේවී...අපේ අශිර්වාදය දියණියනි ඔබට (අ)
භානු Friday, 18 July 2014 01:22 AM
ඉක්මන් සුවය ලැබී, යහපත් අනාගතයක් උදාවේවා! (නි)
රංජිත් සිල්වා Thursday, 17 July 2014 11:08 AM
ඔය වගේ සිනහවෙන් සිරි ලක සනසන්න ලැබේවා කියා අපේ දුවට ප්‍රර්ථනා කරමි. (නදී)
නිශාන් Thursday, 17 July 2014 11:17 AM
හොඳට ඉගෙනගෙන ලොකු වෙලා දොස්තර නෝනා කෙනෙක් වෙලා, ඔයා වගේ අසරණ දරුවන්ට පිහිට වෙන්න. (නි)
උදීප Thursday, 17 July 2014 02:58 PM
හිතට සතුටක් දැනෙනවා. අපටත් මේ පින් කමට දායක වෙන්න පුළුවන් උනාට. ඉක්මණින්ම සුවය ලබා හොදින් ඉගෙනගන්න.(අ)
කමනි Thursday, 17 July 2014 03:13 PM
දියණිය ඔබට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේව! (අ)