හෝමාගම, කිරිවන්තුඩුව, බැන්කන් වත්ත, 109 බී නිවසේ පදිංචි පරණවිතානගේ චන්ද්‍රසිරි මහතා 2012 වසරේ සිට හෘද රෝගයකින් පෙළෙන අතර පින්තාරුකරුවකු ලෙස කරගෙන ගිය රැකියාවද ඒ හේතුවෙන් නතර කිරීමට සිදුව ඇත.
කොළඹ මහ රෝහලේ වෛද්‍ය වජිර සේනාරත්න මහතාගේ උපදෙස් මත හැකි ඉක්මනින් ශල්‍යකර්මයක් සිදුකළ යුතුව ඇති අතර රුපියල් දෙලක්ෂ අනූහය දහසක මුදලක් මෙම ශල්‍යකර්මය සඳහා වැයවන බව තක්සේරු කර ඇත. තමාට වෙනත් රැකියාවක නිරත විය නොහැකි බැවින් මේ සඳහා මුදල් සොයා ගැනීමට උපකාර ලබාදෙන ලෙස ඒ මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ආයාචනා කර සිටී. මේ සඳහා කොමර්ෂල් බැංකුව - කිරුළපන ශාඛාවේ පරණවිතානගේ චන්ද්‍රසිරි නමින් ගිණුම් අංක 8470011259 විවෘත කර ඇත. ස්විෆ්ට් කෝඩ් CCEYLKLXXX . චන්ද්‍රසිරි මහතාගේ දුරකථන අංකය 0777 17 19 00
2025 දෙසැම්බර් මස 18
298
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැත්කමට උදව් ඉල්ලයි