නාමලේඛනය අත්සන් නොකර පවුල් සෞඛ්‍ය සේවිකාවන් රෝහල් සූතිකාගාරවලට පිවිසීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් ගැන නීතිපති අදහස් විමසීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
ඒ අනුව නීතිපතිට ලබන 15 වැනි දා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කැරිණි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූතිකාගාර ප්‍රශ්නෙ උසාවියට
නලින් Saturday, 05 July 2014 01:12 PM
නාම ලේඛනය අත්සන් නොකලාම නර්ස්ලට තිබෙන ප්‍රශ්නේ මොකක්ද. ඒක පරිපාලන ප්‍රශ්නයක්නේ. (නදී)
තුසිත හේරත් Saturday, 05 July 2014 02:00 PM
පාලකයෝ මේවට වගකියන්න ඕනේ (නදී)
නදී Sunday, 06 July 2014 09:25 AM
පවතින නීතිය අනුවසියලුම සේවකයින් වැඩකල යුතුය. (ස)
පිටිගල Saturday, 05 July 2014 03:22 PM
අර හෙදියන් 28 දාහක් සේවයෙන් ඉවත් කර ගන්නවා කියලා තර්ජනය කරපු හාමුදුරුවෝ අත් අඩංගුවට ගන්න නීතියෙන් ඉඩ තියෙනවා නේද? ලොකු මහත්වරුනි. ඈයි එ්ක නොකරන්නේ? බයද? මේක මහා ජාතික අපරාධයක් නෙවෙයිද? දැන් ලෙඩ්ඩු කීදෙනෙක් මැරුණද. අපේ ප්‍රේමදාස ජනාධිපති තුමා ඉන්න කාලේ නම් ඔය හාමුදුරුවෝ ඔහොම තර්ජනය කලේ නැහැ. ආණ්ඩුවට බැරිනම් ළඟදීම ලෙඩ්ඩු එ්ක කරාවි. (නදී)
මංජුල Friday, 04 July 2014 10:00 PM
මේක මෙච්චර දුර යන්න නොදී විසඳාගන්න තිබුණනේ (නි)
අමර Saturday, 05 July 2014 04:50 PM
නර්ස්ල හිතාගෙන ඉන්නේ එයාල ඩොක්ටර්ස් ලා කියලා (නදී)
සීලා Friday, 04 July 2014 11:18 PM
සෞඛ්‍ය සේවයේ ඉන්න අයට මොනවා වෙලාද මන්දා? (නි)
චමින්ද Friday, 04 July 2014 06:36 PM
රෝහල් පරිපාලනයට මේ ගැටලුව සමථයකට පත්කරගන්න නොහැකිද? (නි)
ලක්ෂාන් Sunday, 06 July 2014 12:37 AM
හෙදියන් නැතිවුණොත් දොස්තරලට විතරක් පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමඟ මෙය කළහැකිද? (නි)
පද්මිණි Sunday, 06 July 2014 01:33 AM
රටේ ඔඩු දුවන ප්‍රශ්න වලින් ජනතාව වෙනතකට හැරවෙනවා මේ වගේ දේවල් වලින් (නි)
නිමල් Saturday, 05 July 2014 11:20 AM
සෞඛ්‍ය ඇමති ගෙදර යන්න කාලය ඇවිත් වගේ (නදී)
නිමල් Saturday, 05 July 2014 11:33 AM
මේකත් වෛද්‍යවරුන්ගේ උපක්‍රම ශීලී වැඩක්. ප්‍රශ්නයට වග කිව යුත්තේ වෛද්‍ය සංගමයයි. පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ඉත්තෝ වෙලා. (නදී)