මීරිගම හරහා අද අළුයම හමා ගිය සැඩ සුළඟකින් කඩ සාප්පු හැට හැත්තෑවකට අලාභ හානි සිදු විය. නගරයේ ඇතැම් ගොඩනැගිලිවල වහල සුළඟට ගසාගෙන ගොස් තිබිණි. වරකපොල හා දංඕවිට මාර්ගයේ ගස් වැටීමෙන් විදුලිබලය ඇන හිටියේය. ජීවිත හානි කිසිවක් වාර්තාවී නැත.
2025 දෙසැම්බර් මස 18
201
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැඩ සුළඟක් මීරිගම වනසයි
රජිත් මංජුල, Wednesday, 13 June 2012 11:04 AM
ඕව එන්න ඕන වෙලාවක් තියනවා.....
පොතේ ගුරා Thursday, 14 June 2012 07:07 AM
මීරිගම ඉතිහාසයේ ඉතා ජනප්‍රිය නගරයක්.දැන් දූෂිත වෙලා
ප්‍රියලත් Thursday, 14 June 2012 09:01 AM
ජීවිත හානි නැත්නම් ප්‍රශ්නයක් නෑ....
පාලි-ඩුබායි Wednesday, 13 June 2012 01:14 PM
මොනවද මේ ඔයගොල්ලෝ කියන්නේ . මේවා ස්වභාදහමෙන් ඇතිවන දේවල් .අද මීරිගමට හෙට කොහෙටද දන්නේ නෑ...අපි හැමෝම මැරෙනව නේද .............?????
දිනුෂි නවරත්න Wednesday, 13 June 2012 08:05 PM
අද මුළු මහත් සමාජයම වෙලා ගෙන ඇති අයුක්තිය,අසාධාරණය හා වංචාව ස්වභාව ධර්ම මාතාව නොඉවසන බවකුයි මෙයින් හැඟෙන්නේ.මුළු මිනිස් සංහතිය කෙරෙහිම කිපිලා කෝපාවිශිෂ්ඨ වෙලා..ඇයි මිනිසුනේ තවම නොතේරුනේ
රුවන් Wednesday, 13 June 2012 02:03 PM
මේ කාලේ කොහොමත් හොඳ නෑ. ඒ නිසා හැමෝම ට්කක් පරිස්සම් උනොත් හොඳයිත. අද මීරිගමට වුණ දේ හෙට මුලු රටටමද කියන්න බෑ...
ජල්බුල් Wednesday, 13 June 2012 08:35 AM
අපේ රටේ සමහර අය කරන වැරදිවලට සොබාදහමෙන් දඩුවම් දෙන්නේ ඔය ආකාරයට.. මීට පෙර සුළි සුළං භූමිකම්පා තිබුණද මේ රටේ..?
වසන්ත රත්නායක Wednesday, 13 June 2012 09:03 AM
කොහොමද මීරිගමට විතරක් හුළඟක් ආවේ.............
මල්බුල් Wednesday, 13 June 2012 09:59 AM
ජල්බුල් ඔයා මොන අවුරුද්දෙද ඉපදුණේ. මේ රටේ ඕනෑතරම් භුමිකම්පා, සුළිසුළං, ගංවතුර ඇතිවෙලා තියෙනවා
චමින්ද Wednesday, 13 June 2012 10:06 AM
ජල්බුල් ඉපදුනේ ගිය අවුරුදේද ?