(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (29 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී වෙනස් ආකාරයේ සැලසුමක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙයි.
එබැවින් දඟ පන්දු යවන්නන් ගැන කතාකිරීම පැත්තක තබා, හෙට පැවැත්වෙන තරගය ජයගන්නා වෙනත් ආකාරයක් ගැන ශ්‍රී ලංකා කණ්ඩායම අවධානය යොමුකර තිබේ.
“මේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පිතිකරුවන්ට ඕන තරම් ලකුණු තියෙනවා. මේක එදා ඉඳලාම අපට (ශ්‍රී ලංකාවට) ටිකක් වාසිදායක ක්‍රීඩාංගණයක්. මෙතනදී පන්දුව හතරේ සීමාවට ගලායාමත් ඉතාමත් වේගවත්. ඒ නිසා අපට ටිකක් වෙනස් ආකාරයේ සැලසුමක් යොදාගෙන මේ තරගයට යන්න වෙනවා කියන එක අපි හැමෝම දන්නවා” යයි නවීඩ් නවාස් මහතා පැවසීය.
“කණ්ඩායමේ හැම දෙනෙක්ම ලොකු හැඟීමකින් ඉන්නේ. හැම කෙනෙක්ම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අවසන් පූර්ව තරගයට එන්න. ඒක හින්දා මේක කාගේ හරි අලුතින් එන කෙනෙකුගේ අවස්ථාව වෙන්නත් පුළුවන්” යයි ද නවීඩ් නවාස් මහතා පැවසීය.
සම්පූර්ණ පූර්විකාව සඳහා https://tinyurl.com/yeyuw8tt වෙත පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිඩ්නි පිටියේදී වෙනස් සැලසුමක්