IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සූඩාන ආරක්ෂක මහ ලේකම් ගුවන් හමුදාපති හමු වේ

සුඩානයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මහ ලේකම් ජෙනාරල්  අබ්දුල් රෙහමාන් මොහමඞ් සෙයින් අහමඞ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් සුඩාන රජයේ නියෝජිතයින් පිරිසක්   දින ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් එච්.ඞී අබේවික‍්‍රම මහතා මුණ ගැසිණ. 

අනතුරුව ගුවන් හමුදාපතිවරයා  හා මෙම නියෝජිත පිරිස අතර දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් කෙටි පිළිසඳරක් පැවැත්විනි.

මෙම හමුව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල්   එච්.ඞී අබේවික‍්‍රම  හා සුඩානයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මහ ලේකම් ජනරාල් අබ්දුල් රෙහෙමාන් යන මහත්වරුන්  අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු විය.



අදහස් (0)

සූඩාන ආරක්ෂක මහ ලේකම් ගුවන් හමුදාපති හමු වේ

රෝහිත Wednesday, 28 August 2013 06:35 PM

හොදයි දැන්වත් මෙහෙම කෙනෙක් එන එක! (නි)

:       0       0

ධම්ම Wednesday, 28 August 2013 01:21 PM

මේ මිනිසුන් ලංකාවට එන එක, ලෝකය යනු ඇමෙරිකාව යැයි සිතනවුන්ට මහා ප්‍රශ්නයකි. (නි)

:       0       0

කුමාර් Wednesday, 28 August 2013 05:03 PM

තම රටේ අනාථ මිනිස්සු ලක්ෂ 10 කට කිට්ටු වෙන්න දැනටම මැරිලා ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 566 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site