IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ස්ටෙෆෙනි ඕමානයේදී ආපදාවට පත්වූ කාන්තාවන්ට සහාය එයි

(යොහාන් භාසුර)

ඕමානයේදී ආපදාවට ලක්වූ කාන්තාවක් සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපන සහ නිවේදන ශිල්පිනියක් වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය  වෙළෙදාම හා ජාවාරම සහ සමුද්‍රිය අපරාධ විමර්ශන පොලිස් කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජනප්‍රිය ගායක දුෂ්මන්ත් වීරමන් මහතාගේ බිරිඳ වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය සමඟ පැමිණි කාන්තාව එහිදී ඕමානයේදී ඇය මුහුණ දුන් තත්වය පිළිබඳව එම කොට්ටාසයට පැමිණි කර තිබේ.

 



අදහස් (1)

ස්ටෙෆෙනි ඕමානයේදී ආපදාවට පත්වූ කාන්තාවන්ට සහාය එයි

arschfikaa Sunday, 20 November 2022 11:40 PM

stefanie siriwardhana ඕමානයේ එහෙ ඉන්න ඔයිල් ශේක්ෂ්ලට උස්සලා දීලම හොඳ ගානක් හම්බ කරලා ඇති .දැන් ඔය ශ්‍රීලංකන් කාන්තාවන් නිදහස් කරන්නේ ඔවුන්වත් ඔයිල් ශේක්ෂ්ලට දීමෙන් පසුවය .stefanie දැන් තමන්ගේ බඩුව පරිස්සමෙන් තියාගෙන ලංකන් ගැහැණුන් ඕමාන් කාරයන්ට දීලා සල්ලි හම්බකරයි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site