ජනපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කරමින් විකාශය වූ ‘සිරස‘ නාලිකාවේ ‘සටන‘ රූපවාහිනි වැඩසටහන අතරතුර මුදල්ගෙවා ලබාගන්නා සැටලයිට් රූපවාහිනි නාළිකා වල එම වැඩසටහන විකාශනයේදී අවහිරතා සිදු කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පවසමින් නීතිඥවරයකු ගොනු කළ පෙත්සම ජූලි 14 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (7) තීන්දු කළේය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , ඩයලොග් ආයතනය, ටෙලිකොම් ආයතනය නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම අද විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘සටන‘ අවහිර කළ සටන උසාවියේ
කලීල් Thursday, 07 May 2015 01:28 PM
ඇත්තටම මේවා හොයන්න ඕන (බ)
පිටබැද්දර ජයා Thursday, 07 May 2015 02:17 PM
මේ වගේ කැත වැඩ නැවත නොවෙන්නත් වග බලාගන්න ඕන , (හේ)
දර්ශන Thursday, 07 May 2015 03:21 PM
දැන් ටි වී එකට ඇවිත් අඬන පැරදුනු කෙනා මේවා දන්නැද්ද? (බ)
බණ්ඩාර Friday, 08 May 2015 06:12 AM
මේවා හොයන එකත් වැරදි විදියට හිතන්න එපා. අපේ සමාජයෙන් මේ කාලකන්නි ගති සදහටම ඉවත් වෙන්න ඕන. (හේ)
නිමල් Thursday, 07 May 2015 06:12 PM
එකාදී පති වියරුවේ තරම තමයි ඒකාලේ !(අ)
සමන්ති Friday, 08 May 2015 01:11 AM
නොවැළැක්විය හැකි අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවෙලාද? (නි)