IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෙට්ටිකුලමේ ගුවන් අනතුරු කතාව බොරුවක්

වව්නියා සෙට්ටිකුලමේ ගුවන් අනතුරක් ගැන පැතිර යන කතාවේ කිසිම සත්‍යයක් නැතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

මෙවැනි අනතුරක් ගැන 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැන්වූ පුද්ගලයාගේ දුරකතනය ද විසන්ධි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.

සෙට්ටිකුලමේ හමුදා කඳවුර අසලින් එවැනි අනතුරක කිසිදු හෝඩුවාවක්වත් දැනගන්නට නැත.

පොලීසියේ හා හමුදාවේ පිරිසක් අසළ කැලය පිරික්සීමට ද පිටත්ව ගියේය.

 



අදහස් (0)

සෙට්ටිකුලමේ ගුවන් අනතුරු කතාව බොරුවක්

ලලිත් Tuesday, 05 March 2013 05:36 PM

වෙන රටක හරි වෙන ලෝකෙක එකක් හරි පාත්වෙලාද දන්නෙත් නැහැ. (නි)

:       0       0

හේමසර Tuesday, 05 March 2013 06:21 PM

දැන් කාලේ හැමතැනම තියෙන්නේ බොරුවමයි. (නි)

:       0       0

දර්ශන Tuesday, 05 March 2013 07:53 PM

දැන් ඒ ඇමතුම දුන්න කෙනා පන ගැහි ගැහි ඇත්තේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site