IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සාටකෙත් එක්ක අග්‍රහාරය බෙදයි

ඡන්ද සමයේ ශ්‍රී ලංකා රක්ෂණ භාරය මගින් නිකුත් කරන අග්‍රහාර හැඳුනුම්පත් පොළොන්නරුව ආදී පැතිවල බෙදන බව ලංකා ගුරු සංගමය කියයි.

එම හැඳුනුම්පත රතු පැහැ සාටකය සහිත නිල් පැහැයෙන් යුතු එකකි. එහි යට කොටසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නෙළුම් මල් සලකුණ ඇත.

ආණ්ඩු මාරු වී තිබිය දීත් සාටකය සහිත හැඳුනුම්පත් බෙදන්නේ ඇයි දැයි නොදන්නා බවත්, හැඳුනුම්පතක් නිසා එහි ඇතුළත් විය යුත්තේ සාටකයක් නොව ප්‍රතිලාබ ලබා ගන්නා රාජ්‍ය සේවකයාගේ ඡායාරූපයක් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

ශ්‍රී ලංකා රක්ෂණ භාරය ඇත්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ය. මේ ගැන විමසීමට ශ්‍රී ලංකා රක්ෂණ බාරයේ නියෝජිතයකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. 

agrahara agrahara2



අදහස් (0)

සාටකෙත් එක්ක අග්‍රහාරය බෙදයි

විජයබාහු Tuesday, 28 July 2015 11:27 AM

ඒ දෙන්නෙත් කලින් ආණ්ඩුවෙන් කල දේවල් මිසක් අලුත් දෙයක් නෙවේ (නදී)

:       0       0

සෙලන්සියුස් Tuesday, 28 July 2015 12:38 PM

කලින් අය මෙවැනි දේවලිනුත් දේශපාලන වාසි ගත් බවට හොඳ ශක්ෂියක් නේ (නදී)

:       0       0

දුමින්ද Tuesday, 28 July 2015 10:12 AM

අලුතින් කල දේ නැද්ද මඩ-අවලාද මිස (නදී)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 28 July 2015 10:29 AM

දුමින්ද මහතාට මතක් කරන්න කැමතියි කවුරු කවදා කලත් වැරැද්ද වැරද්දමයි. ඒ නිසා පක්ෂ බේදයකින් තොරව කරපු වැරද්දක් තියෙනවා නම් එය පෙන්වා දීමත් , වැරැද්ද නිවැරදි කිරීමත් තමයි කළයුතු වෙන්නේ . මේ රටේ පසුගිය කාලය පුරාවටම කරලා තියෙන්නේ හරි දෙයට වඩා වැරදි දේ . මේවා නිවැරදි කිරීම යහ පාලනයේ කොටසක්ම තමයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site