
(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ සන්ධානයේ තුන්වැනි මහ සමුලුව සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි
“පෙරලියට සැරසෙන්න කරළියට ගොඩවන්න” යන තේමාවෙන් මෙම සංවත්සර උත්සවය අති විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව සංවිධාන කළේය.
දෙමටගොඩ, පුංචි බොරැල්ල සහ බොරැල්ලට රැස්වූ ජනතාව පාගමනින් බොරැල්ල කැම්බල් පිටියට පැමිණීමෙන් පසු සමුලුව ආරම්භ කරනු ලැබීය.

2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සජබ මහා සමුළුව බොරැල්ලේදී
sasithra ranasingha Monday, 12 December 2022 03:49 AM
පෙරළියට සැරසී කරලියට ගොඩවෙලා ඉන්න ඩලස්, ඩිලාන් ඉන්නවා කියන්නේ දිනුම් ම තමයි.
Chandra Monday, 12 December 2022 07:46 AM
සියලු බල පෙරේතයෝ , සුවපත් වෙත්වා !, පෙරේත දුකින් මිදෙත්වා, ජනතාවට එලොව සැප ලැබේවා!
Anura Nanayakkara Monday, 12 December 2022 07:54 AM
විශාල ජනකායකින් දේශපාලන පෙරළියක පෙරනිමිති කීමට නොහැක.
ranjith Monday, 12 December 2022 10:39 AM
පෙරනිමිති කිව නොහැකි උවත් අලි පොහොට්ටු සංධානය ජනතාවට එපාම වෙලා තියෙන බව කිව හැක.
සන්කා Monday, 12 December 2022 10:48 AM
සජිත්ට අනිවාර්යයෙන්ම ඊළඟ චන්දයෙන් විශාල ඡන්ද ප්‍රතිශතයකින් ඉහලම දිනුමක් නියතයි. ඔබ ඒ ගමන ඉතාම සීරුවෙන් තෝරගෙන තියෙනව.රටේම ගෙයක් නැති දුගී, දුප්පත්,අන්ත අසරණ ජනතාවට නිවාස ලක්ෂ ගණන් හදපු ඉතාම දක්ෂ දැක්මක් තියෙන දේශපාලන නායකයෙක්.ඔබට හොද කන්ඩායමක් ඉන්නව.ඊළඟ ඡන්දෙන් අපි සජිත්ව අනිවාර්යයෙන් දිනවමු.