IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සජබ ඔලු ගෙඩි සෙල්ලම් නැහැ

 (නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගය විසින් පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කිසිවකුට ඇමතිකම් තනතුරු ලබා දීමට නොව ඔවුන්ගේ යහපත් ප්‍රතිපත්ති සහ ජනතා සේවය ලබා ගැනීම සඳහා පමනක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
රජයේ හෙංචයියන් කියනවා මෙන් සමගි ජනබලවේගයේ  ඔලුගෙඩි සෙල්ලම් නොමැති බවත් තම පක්ෂය සන්ධාන ගත වෙන්නේ මහජන සේවයට පමණක් බවත්  - විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රජයට සම්බන්ධ ඇතැම් මාධ්‍ය කණ්ඩායම් මුදල් ලබා ගෙන වැරදි ප්‍රචාර ගෙන යමින් ජනතාව ඇන්දවීමට කටයුතු කරන බවත් කොළඹ විපක්ෂනායක කාර්්‍යාලයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.
සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු ඇමතිවරයකුට සුර සැප විදිය නොහැකි බවත් ඔවුන්ට අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් ජනතාවට පරාර්ථකාමී සේවාවක් ඉටු කිරීම අනිවාර්්‍ය බවත් විපක්ෂනායකවරයා කීවේය.



අදහස් (5)

සජබ ඔලු ගෙඩි සෙල්ලම් නැහැ

SISIL Tuesday, 02 January 2024 08:47 PM

විවේචන, චෝදනා නොමැති විසදුම් ලබාදිය හැකි අලුත් දේශපාලනයක් සදහා පුරවැසියන් පෙළගැසෙනු ඇත

:       0       3

abaran Wednesday, 03 January 2024 12:56 AM

හරි හරි ඔයා හරිම අවංක පරිශුද්ධම කෙනා . අර වැස්සේ තෙමෙනදාස වගේ මෝඩයෙක් නෙමේ . අපි එහෙම පිලිගන්නම් හොඳේ . ඔය තමයි ඊළඟ ජනාධිපති හොඳේ . සුට් එක මැදලම තියාගන්න හොඳේ

:       1       3

Prabha Wednesday, 03 January 2024 02:26 AM

අපි නොදන්නා සජබේ .ඇමතිකමක් දෙනවා කිව්වොත් ඔකේ ඉතිරු වෙන්නේ ඔයා විතරයි .සමහර විට ඔයත් නෑ

:       0       4

ajith Wednesday, 03 January 2024 03:38 AM

කව්රුත් මුලින් කියන්නේ ඔලුගෙඩි සෙල්ලම් නොමැති බව තමා. පස්සේ වෙන දෙයක් කරන්නේ.

:       0       5

සංක Wednesday, 03 January 2024 08:06 AM

සජිත් ගොය්යෝ ඔයා මේ ඉල්ලන් කන ගේමකට යන්නේ.ඔය හොර රාජපක්සගේ තක්කඩින්ව තමන්ගේ පක්සේට අරගෙන දිනන්න තියෙන දිනුම නැති කර ගන්නවා.ඔය රාජපක්සල බේරෙන්න කරන ගේමක්.දැනටමත් ඔයාට චන්දෙ දෙන්න හිටපු අය ගොඩක් හැලිගෙන යනවා.ඔය දීරච්ච ලනු කන්න එපා.ඔය පනින ඔක්කොම පට්ට හොරු.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site