IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සජබය පුංචි ඡන්දෙට අයදුම්පත් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

තරුණ ප්‍රජාව, වෘත්තීයවේදීන්, සමාජ පිළිගැනීමට ලක්වූ පිරිස් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය අපේක්ෂකත්වය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව අපේක්ෂක අයදුම්පත් "පළාත් පාලන මැතිවරණ අපේක්ෂක අයදුම්පත" යන ශීර්ෂය යටතේ මහ ලේකම්, සමගි ජන බලවේගය, අංක 592, බංගලා හංදිය, කෝට්ටේ පාර පිටකෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑල මඟින් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස මහ ලේකම්වරයා ඉල්ලීමක් කරයි.

මේ පිළිබද වැඩිදුර තොරතුරු 011 287 0211 හෝ 011 287 0212 ලබාගත හැකියි.

 



අදහස් (3)

සජබය පුංචි ඡන්දෙට අයදුම්පත් ඉල්ලයි

Saththaya Tuesday, 13 December 2022 03:03 PM

රටේ ඉතුරු ඉල්ලම් ටික ලබාගතහැකි කට්ටියක් තෝරාගන්න . ඊට ඉස්සෙල්ල සංස්කෘතික අරමුදලේ මුදල් රජයට බාරදෙන්න, මේ අමාරු අවස්ථාවේ .

:       2       6

මැඩියාTuesday, 13 December 2022 06:09 PM

සංස්කෘතික අරමුදලෙන් සල්ලි කවුරුත් ගෙදර අරං ගියෙ නෑ. පංසල් පල්ලි වල උවමනා එපාකම් වලටයි මිනිස්සුන්ගෙ ගෙවල් වලටයි වියදන් කරල තියෙනව ඇරෙන්න.

:       0       0

siri Tuesday, 13 December 2022 08:48 PM

ඔක්කොම හොරුන්ගේ සල්ලි ආපසු දීලා ඡන්දෙට යන එක හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site