හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔක්තෝබර් 25 සිට 30 දක්වා කාලය තුළ රටින් පිටවීමේ අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) නියෝග කළේය.
ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත ඔහුට එම අවසරය හිමිවිය.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජින් වාස්ට රට යන්න අවසර
කිත්සිරි Tuesday, 20 October 2015 12:38 PM
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
නාමල් Tuesday, 20 October 2015 12:45 PM
අනේ අපේ දේශපාලකයෝ ගැන හිතනකොට අපි කොච්චර හොඳද කියලා හිතෙනවා වෙලාවකට (නි)
කුමාර් (ගල්ෆ්) Wednesday, 21 October 2015 04:42 AM
ප්‍රසිද්ධියේ අම්බලන්ගොඩ නිවසේ වල්කම් එළිපිට කළනිසා මෙයාට ගොඩක් ලෙඩ ඇති තමයි. (බ)
ද සිල්වා බර්ලින් Wednesday, 21 October 2015 06:15 AM
ලංකාවේ ප්‍රථිකාර කරන්න බැරි මෙයාලට ඇති ලෙඩ මොනවාද? (නි)
සමන් Tuesday, 20 October 2015 04:20 PM
ගොඩක් සල්ලි කාරයන්ට රිමාන්ඩ් කළාම ලෙඩ හැදෙනවා .දොස්තරලත් සල්ලි අරන් හොර රිපොර්ට් ලියනවා .අනේ අනිච්චන් (බ)
මහානාම - කඳාන Tuesday, 20 October 2015 04:36 PM
දිගින් දිගටම ඇප නොලබා සිරගත කළ සජින් වාස නමැති මෙම මෝඩ පුද්ගලයා ( මොඩය කියන්නේ ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ට බිම දමා පහර දුන් නිසා ) මහින්ද ට එරෙහිව ශාක්ෂි දීමට පටන් ගැනීම හෝ ඒ වෙනුවෙන් රජයේ ශාක්ෂි කාරයෙක් කරගැනීම සදහා මුලින් එස් ටී එෆ් ආරක්ෂාව දී නැවත රට යාමට අවසර දුන්නේ නීතියේ මොන ප්‍රතිපාදන යටතේද ? ඒ කියන්නේ මුලින් නිකන් රදවා ගත්තාද ? දන්නා කෙනෙක් කියන්නකෝ මෙහි රහස (බ)
ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 10:25 AM
සුභ ගමන් (ම)
පිටිගල මිලානෝ Tuesday, 20 October 2015 10:44 AM
මෙයා ප්‍රතිකාර වලට කියලා සිංගප්පුරුවට ගිහිල්ල හොඳ හොඳ ප්‍රතිකාර කරගන්න බව අපි දන්නවා. (ම)