IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සජින් වාස්ට මාස 4කට පසු ඇප

ජනපති ලේකම් කාර්යාලයේ වාහන 26 ක් අවභාවිත කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා දැඩි කොන්දේසි සහිතව ඇප නියම කළේය.

ඔහු මාස 4ක් රිමාන්ඩ් භාරයේ සිටියේය. රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක්ද රුපියල් ලක්ෂ 200 බැගින් ශරීර ඇප තැබිය යුතු බවත් ඔහුට කොන්දේසි පැනවිණි.

පරීක්ෂණවලට බාධා කළහොත් ඇප අවලංගු කර යළි රිමාන්ඩ් කරන බවද විනිසුරු සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

සජින් වාස්ට මාස 4කට පසු ඇප

බණ්ඩාර කුවෙට් Wednesday, 23 September 2015 12:32 PM

මැති ඇමැතින්ගෙන් හොර වංචාකළ මුදල් තහනම් කළොත් ලංකාවේ අයවැය දැන්වත් පියවිය හැකිය මේ බලු රල මේ මරාගන්නේ අපට රටට ආදරේට නොවේ පරම් පරාවම නිවන් දකින්නය (අ)

:       0       0

දුමින්ද Wednesday, 23 September 2015 08:44 AM

මහා බැංකු මන්කොල්ලෙට වඩා දරුණු ද ? (ම)

:       0       0

විජිත් Wednesday, 23 September 2015 09:34 AM

ඩුබායි වල ට්‍රෛකෝ එකේ මුට්ට කරගහපු කෙනෙක් ලංකාවේ ඇමැති කෙනෙක් වුනාලු...ඉතින් අපේ රට දියුණු වේවිද...(බ)

:       0       0

දුසාරා Wednesday, 23 September 2015 10:11 AM

මුන්ගේ හොරකම් කරපු සියලු මුදල් රාජසන්තක කළ යුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site