වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ජනපතිගේ සමීප සගයකු වන සජින් වාස් ගුණවර්ධන රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුගේ ගමන් බලපත්‍රය උසාවිය බාරයට ගත්තේය.
රටින් පිටවීම ඔහුට තහනම් කැරිණි.
ලබන සැප්තැම්බර 05 වැනි දා ට නඩුව කල් තැබිණි.
මුදලින් රුපියල් ශරීර ඇප තුනක් ද ඔහුට නියම විය.
අල්ලස් කොමිසමෙන් ද ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය මීට පෙර තහනම් කර තිබිණි.
(වීඩියෝ ශාන්ද රත්නායක)
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජීන් වාස්ට ඇප : රටින් පිටවීම තහනම්
ලාල් Tuesday, 31 March 2015 03:43 PM
අපි මහින්ද නැවත ගේමු. (ත)
අසෝක Wednesday, 01 April 2015 07:08 AM
නීතිය වල් වැදිලා (දිල්)
වීකී Thursday, 02 April 2015 10:10 AM
මැරෙන්නත් තහනං කරන්න ඕන මේ වගේ අයට. (ස)
සමින්ද Tuesday, 31 March 2015 09:38 AM
මිහින් ලංකා ගුවන් සේවයෙන් ඇහුවනම් හරි ..(ම)
චන්න Tuesday, 31 March 2015 10:35 AM
අය්යෝ රටකට ගිය කලක් ? අර පස්සෙන් ඉන්න මෝඩයන් නිසා තමයි මේ වගේ මිනිස්සු මෙහෙම ඉන්නේ. අනික් එක අපේ රටේ හරි හමන් නීතියක් නෑනේ නැත්නම් කොහොමද අප්පා මේ මිනිස්සුන්ට මෙච්චර සල්ලි ?? ඕනේ ගොනෙක්ට තේරෙනවනේ මේ හිගන්නෝ වගේ හිටපු උන් දැන් සුපිරි විදියට ඉන්නේ කොහොමද කියල. අපේ රටේ ගොන් මැට්ටන්ට තේරෙන්නේ නෑ මුන් මේ හොරකම් කරන්නේ අපේ සල්ලි කියල තාමත් පස්සෙන් යනවා. කවද හදන්නද මේ රට? (බ)
වින්සන්ට් Tuesday, 31 March 2015 11:48 AM
"චන්න" කියන දේ ඇත්තටම අගය කරමි. (ත)