ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මීට ටික වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට රැගෙන ආ බව පොලිස් ආරංචි කියයි.
මේ අතර කොළඹ අලුත්කඩේ උසාවියේ ආරක්ෂාව තර කර ඇත. පොලිස් සුනඛයන් උසාවි බිමේ සෝදිසියට කැඳවා ඇති අතර පුපුරණ ද්‍රව්‍ය සෙවීම සඳහා පුහුණු කළ විශේෂ කණ්ඩායම් ද එහි සෝදිසි කරති.
2025 දෙසැම්බර් මස 16
65
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
861
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සජින් කොටුව උසාවියට
ටෙනිසන් Monday, 11 May 2015 11:37 AM
අනේ එය අසනීප වෙලා රෝහල් ගත වුණේ නැද්ද?(හේ)