ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන අවභාවිතා කළැයි කියන සිද්ධියකට මාස 4කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට ඇප නියම කිරීමෙ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 16 වැනිදා ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නීතිපතිවරයාට අද (7) නියෝග කළේය.
නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයා වෙනුවෙන් කරුණු දක්වමින් ඔහු ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජින්ට ඇප නොදෙන්න හේතු අහයි
චාල්ස් Monday, 07 September 2015 07:35 PM
වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
නිශාන්ත Monday, 07 September 2015 07:47 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
නුවන් Tuesday, 08 September 2015 03:19 AM
මේ අය ගැන නඩු අහලා වරදක් තියෙනවා නම් හිරේ දැමීමයි නිවැරදි කියලයි මම නම් කියන්නේ. (නි)