IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සජිත්ගෙන් කතානායකට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ)

පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට ලිපියක් යවමින් අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා නිර්දේශ කළ තැනැත්තා එම ධූරයට පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැතැයිද එම ලිපියේ දක්වා ඇත.

 



අදහස් (3)

සජිත්ගෙන් කතානායකට ලිපියක්

රංබොඩ Sunday, 03 March 2024 11:34 PM

කුඩ්ඩන් සහ පාතාලයන් රැක ගන්න පුතාණෝ, නීතිය දන්න උදවිය, දෙවියන් සඳහා කැපවුණු උදවිය සෑහෙන ගේමක් දෙන වගක් පෙනි පෙනී යනවා.

:       1       0

pj Monday, 04 March 2024 04:08 AM

ඔහේ වගේ එලොවටත් මෙලොවටත් නැති කෙනෙකු විරුද්ධ පක්ෂ නායකයෙකු ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබේද?

:       1       2

Saththaya Monday, 04 March 2024 07:17 AM

ඊට පස්සේ පොලිස්පතිවරයෙක් පත් කරන්න බැරි ආණ්ඩුවක් කියල බයිලා ගහයි. මිනිස්සුන්ට කන්න දෙයක් නැති වෙලේ, බාර අරගෙන කරන්න කිව්වාම ලිස්සලා ගියා. දැන් ආණ්ඩු බලය ගන්න හැමදාම මොංගල් වගේ කියවනවා...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site