IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සංචාරක සියොත්හු වැසි වසිති

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ පවතින වැසි සහිත අඳුරු කාලගුණික තත්ත්වය හමුවේ හම්බන්තොට කලපු හා ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි විවිධ පක්ෂීහු රංචු වශයෙන් සැරි සරති.

web2015930kurullo-1 web2015930kurullo-2



අදහස් (0)

සංචාරක සියොත්හු වැසි වසිති

දුමින්ද Wednesday, 30 September 2015 08:04 AM

වස්සානේ සොඳුරු බව (බ)

:       0       0

කිත්සිරි Wednesday, 30 September 2015 08:42 AM

මනරම් දසුනක් (ම)

:       0       0

වරුණ Wednesday, 30 September 2015 08:45 AM

ස්වාභාදර්මයේ සොදුරු නිමැවුම්....(ම)

:       0       0

විජිත් Wednesday, 30 September 2015 08:58 AM

හම්බන්තොට ගුවන්තොටුපොළ නිසා. ගුවන්තොටුපොළ අවට තිබුන පුංචි විල් කීයක් වසා දැමුවාද...? ඒ අයට අමතකවුනා නැතිනම් අකමැත්තෙන් අමතකකලා මේ ලෝකය අයිති මිනිසාට විතරක් නොවෙයි කියලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site