චීන සංචාරකයන් රැගත් චීන කුළී ගුවන් යානා මත්තල රාජපක්ෂ ගුවන්තොටට ගෙන්වා ගැනීම රජයේ උත්සාහය බව නව සංචාරක ඇමැති ජෝන් අමරතුංග මහතා ශින්හුවා චීන පුවත්සේවය සමඟ පැවසීය.
‘අපේ රටට එන ලෙස චීන ජනතාවට අප හැම අනුබලයක්ම දෙනවා. ඔවුන්ගේ ආරක්ෂාවත් සලසනවා. චීන සමාගම් රැසක් ලංකාවේ තිබෙනවා. චීන හෝටල තිබෙනවා. පසුගිය වසර කිහිපයේ චීන සංචාරකයන්ගේ පැමිණීම වැඩිවී තිබෙනවා.
වැඩිපුරම දැන් ලංකාවට එන්නේ චීන ජාතිකයො. ඔවුන් වැඩිපුර ගෙන්වා ගැනීමයි අපේ අරමුණ. ජනාධිපතිතුමාගේ අරමුණත් එයයි. සංචාරකයන් සඳහා තවත් පහසුකම් සලසනවා. අප වැඩිපුර චීන භාෂාව ප්‍රචලිත කළ යුතුයි. අපේ රටේ වැඩිපුර චීන භාෂාව භාවිතා කළ යුතුයි. චීන කෑම පුංචි කඩවලත් තිබිය යුතුයි. චීන කෑම තිබිය යුත්තේ තරු පහේ හෝටල්වල පමණක් නොවෙයි.‘
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරක ඇමැති චීන සංචාරකයන්ට අත වනයි
සහීල් Friday, 11 September 2015 01:13 PM
ඔයාට පුළුවන්නම් ගොඩාක් වාසනාවන්තයි (අ)
සාගර Friday, 11 September 2015 01:38 PM
චීන ජාතික සංචාරකයින් දිරිමත් කිරීම ද දැනට ඇති ප්‍රධාන ප්‍රතිඵල වලින් කිහිපයකි.(අ)
කිංග්ස්ලි පෙරේරා Saturday, 12 September 2015 07:13 AM
මහින්දගේ කාලේ හොඳ නැති චීනා දැන් කොහොමද හොඳ උනේ. දැන් මත්තලත් හොඳ වෙලා. බොරු කියලා රට අාගාදයට දාපු එකයි කළේ මේ යහපාලන කට්ටිය (නදී)
එම් ෆොන්සේකා Friday, 11 September 2015 02:39 PM
මේ වයිකෝ ඔයාට අපිට ඕනි විදිහට ගුවන් යාන බස්සවන්නේ නැ.මත්තල බස්සනවා කීවොත් ලංකාවට එන එකත් නතර කරයි හොදේ.මොකද මිනිස්සු මත්තල අවිල්ලා ආයේ මත්තල ඉඳල මිනිස්සු බඩ ගාන්න ඕනි තම තමන්ගේ ගෙවල් වලට (අ)
සජිත් Friday, 11 September 2015 03:33 PM
මොකෝ.. සංචාරකයන් ලවා වී කොටවන්නද? (අ)
ලසා Friday, 11 September 2015 03:33 PM
ලංකාවේ කොහෙ බැලුවත් චීන අවන් හල් නේ වැඩිපුරම තියන්නේ (අ)
මහින්ද Saturday, 12 September 2015 09:03 AM
චීන්නු රනිල් කිව්වා වගේ වතුර විතරක් බොන සංචාරකයෝ නොවේ වෙන්න ඇති තලගොයා වුණා එහෙනම් චිනත් .(අ)
රූපවතී Friday, 11 September 2015 06:21 PM
අන්න හොද අදහසක්. අපේ රටේ සල්ලි කෝටි ගානක් මහජන මුදල් වැය කරලා ඕවා හැදුවේ ආණ්ඩු මාරුවෙන ගානට පලිගන්න, වී කොප්පරා පටවල ගුල්ලෝ බෝකරන්න නොවේ. වැඩක් ඇති වැඩක් ගන්න ඕනේ (නදී)
වසන්ජය Friday, 11 September 2015 08:29 PM
ඇයි මේතරම් චීනුන්ටම අපි අනුබල දෙන්නේ? චීන්නු මුළු ලොවම ආක්‍රමණය කරමින් සිටී. (නි)
බන්දු Friday, 11 September 2015 10:18 PM
දැන් චීන්නුත් හොඳයි, මත්තලත් හොඳයි එහෙනම්.... (නි)
සංකල්ප Friday, 11 September 2015 10:38 AM
සැබෑ වෙනසක්. (අ)
සුගා Friday, 11 September 2015 10:45 AM
හොද තරුණයෙක් (අ)
සේරම් පැරිස් Friday, 11 September 2015 10:55 AM
චීනුන් නිතරම බලන්නේ ඔවුන්ගේ ආහාර පිළිවෙත ඒ ආකාරයට තිබෙන ස්ථාන වලින් කන්නට ,(ම)
තිලක්-ඩුබායි Saturday, 12 September 2015 05:16 AM
ඩිරාම් 275 ට ලංකාවට යන්න එන්න තිබිලත් මම නම් මත්තලින් යන්න කැමති වුනේ නැහැ.මොන මැරෙන්න යන්න කැමති? (අ)
අනුර පනාගොඩ Friday, 11 September 2015 11:18 AM
වී ගබඩා කරන්නේ කොහෙද? (නදී)
ඉෆ්රාන් Friday, 11 September 2015 11:25 AM
වී ටිකත් ඡිනුන්ටම අරන් යන්න කියමු (අ)
නුවන් Friday, 11 September 2015 11:35 AM
මිට වැඩ හොඳයි වී ගබඩා කළා නම් (අ)
පරාක්‍රම අමරසුරිය Friday, 11 September 2015 11:40 AM
වී ගබඩා කරන්නේ සංචාරකයින් හට පරිහරණය කරන්න තියෙන ගොඩනැගිල්ලක නොවෙයි නේද? (අ)
වයිකෝ Friday, 11 September 2015 11:44 AM
කටුනායකට එන ගුවන්යානාවලින් සියයට 10ක් මත්තලට බස්සන්නේ නැත්තේ ඇයි (අ)