IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සංචාරකයන්ට තෙල් කාඩ් එකක්

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට  බාධාවකින් තොරව මෙරට සංචාරය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට විශේෂ අවසර පත්‍රයක් හඳහන්වා දී ඇත.

ඒ අනුව ඕනෑම සංචාරකයකුට කටුනායක ගුවන් තොටුපොළ පිවිසුමේ සහ දිවයින පුරා පිහිටි සම්පත් බැංකු ශාඛා මගින් ඇමෙරිකා ඩොලර් 5ක් ගෙවා එම ඉන්ධන අවසර පත්‍රය ලබාගත හැකි අතර එමගින් කෝටාවකින් තොරව අවශ්‍ය තරම් ඉන්ධන ලබගත හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ සඳහන් කරයි.

දිවයිනපුරා පිහිටි ඛනිජ තෙල් සංස්ථාවට අයත් සහ ඉන්දියානු තෙල් සමාගමට අයත් පිරවුම්හල් 500කදී එම සේවාව ලබගත හැකි බව ද ඇමති කාංචන විජේසේකර මහතා කීවේය.

ඩයලොග් පී.එල්.සී සමාගම, සම්පත් බැංකුව, ඩයලොග්, සමාගමේ තාක්ෂණික සහකාර මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සමාගම එක්ව ටච් ෆුවල් ඉන්ධන අවසර පත්‍රය හඳුන්වා දී තිබේ. 

අමෙරිකානු ඩොලර් 50ක අවම සහ ඩොලර් 300ක උපරිමයකට යටත්ව පිළිගත් විදේශ මුදල් එකකවලින් ගෙවා ඉන්ධන ලබැගැනීමට සංචාරකයන් එමගින් අවස්ථාව හිමිවේ. 



අදහස් (3)

සංචාරකයන්ට තෙල් කාඩ් එකක්

Rasika Monday, 10 October 2022 09:47 PM

කංචන බොරු ෂෝ නැතිව තෙල් නැව්වලට වෙලාවට ගෙවන්න. නැතිනම ප්‍රමාද ගාස්තුවලින් කොටසක් කාගෙහරි සාක්කුවට යනවා කියල තමයි හිතන්න වෙන්නෙ. ඔබගැන තිබූ බලාපොරොත්තු කඩ නොකරන්න. ඔබට හොද අනාගතයන් තිබේ

:       0       0

wickramasinghe Tuesday, 11 October 2022 08:06 AM

මේවා හිඟන , අමන වැඩ. කිසිම දැක්මක් නැති බූරැවෝ රට පාලනය කරනකොට මෙිවගේ දේවල් පලමු වරට දැකගන්න පුළුවන් එකම රට ලංකාව .

:       2       0

wijesena Tuesday, 11 October 2022 09:21 PM

බොහොම හොඳ තීරණයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site