IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සචින් තෙන්ඩුල්කාර් - තම කි‍්‍රකට් දිවියේ අනාගතය ගැන

වසර 2005 සිටම මිනිසුන් මගේ සමුගැනීම ගැන කතාවෙනවා. ඒත් මටනම් ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි..මගේ හිත කියන තරම් කාලයක් මා කී‍්‍රඩා කරනවා”


-සචින් තෙන්ඩුල්කාර්
තම කි‍්‍රකට් දිවියේ අනාගතය ගැන



අදහස් (0)

සචින් තෙන්ඩුල්කාර් - තම කි‍්‍රකට් දිවියේ අනාගතය ගැන

ඉෂාන් Wednesday, 24 April 2013 03:32 PM

තොප දැන් මහා වාතයක් වී ඇත. වහාම ඉවත් වෙනු!(නදී)

:       0       0

දම් Friday, 26 April 2013 05:11 AM

දෑතේ සවිය ඇති තුරු -රටම ලෝකයම ඔබ ගැන කතා කරන තුරු ඔබ ක්‍රීඩා කළ යුතුයි. තීරණය ඔබ අතේය (නි)

:       0       0

උදාර Tuesday, 30 April 2013 10:37 AM

සචින් කියන්නේ විශිෂ්ටයෙක්

:       0       0

කින් බෙනට් Sunday, 28 April 2013 01:46 PM

ඔබගේ ජිවිතයම ක්‍රිකට් බව අපි දන්නවා. ඒ වගේම ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට අතිශය ලෙස ආදරය බවත් අපි දන්නවා. ඔබට තව කල් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් දක්ෂතා පෙන්වනවා නම් ඔබගේ වයස කිසිම ප්‍රශ්නයක් නොවේ. ඔබට තරම් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිකම් කිව හැකි ක්‍රීඩකයෙක් දැනට ජිවතුන් අතර නැත. හිතේ හැටියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ඔබට තවම තිබේ. ඒ වගේම ඔබ ඉතා හොඳින් දක්ෂතා පෙන්වමින්ද සිටි (නි)

:       0       0

ෆාරුක් Thursday, 25 April 2013 12:22 PM

ලෝකේ කවුරු උනත් ක්‍රිකට් සෙල්ලම් කරනවානම් ජිවිතයම සුරසැප (දී)

:       0       0

අසා Thursday, 25 April 2013 08:05 AM

ක්‍රිකට් දෙවියා ලෙස නම් දැරූ ඔහුට දැන්නම් ක්‍රිකට් පෙරේතයා යන විරුදාවලිය මැනවින් ගැළපෙන බවක් පෙනේ. අශ්වයෙක් වුවද නිසි කාලය ඉක්මවූ පසු රේස් තරඟවලින් ඉවත් කර ගනී.(නදී)

:       0       0

ජිනදාස Thursday, 25 April 2013 08:39 AM

ඔබට තව කල් ක්‍රීඩා කරන්න පුළුවන්. (නි)

:       0       0

දම්මි Wednesday, 24 April 2013 01:33 PM

නවක ක්‍රීඩකයනටත් තැනක් දිය යුතුයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site