IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සඟරජ දහම් පාසල 67 වසර සමරයි

පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථ ශ්‍රී සංඝරාජ දහම් පාසලේ 67 වැනි සංවත්සරය 2015ක්වූ සැප්තැම්බර් 6 වැනි ඉරිදා පස්වරු 2.30ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රදේශවාසී මහා සංඝරත්නය හා ආරාධිත ප්‍රභූහු රැසක්ද එදිනට සහභාගි වෙති.

විහාරාධිපති කනන්ගමුවේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රධානාචාර්ය දෙමළුස්සේ මේධංකර හිමි ප්‍රමුඛ දහම් පාසල් ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධානය කර ඇත.

දහම් පාසලට සම්බන්ධ වත්මන් හා ආදි සිසු සැමට එදිනට සහභාගීවන ලෙස සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි. වැඩි විස්තර සඳහා 0112473756 අංකය හෝ [email protected] විද්‍යුත් ලිපිනය සම්බන්ධ කරගත හැකිය.



අදහස් (0)

සඟරජ දහම් පාසල 67 වසර සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 302 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site