තම මුණුබුරන් දෙදෙනා යාචක සේවයේ යොදවා යැපෙන බව කියන පුද්ගලයකු හා දරුවන් දෙදෙනා 1929 ළමා රක්ෂිත අධිකාරියට ලද ඇමතුමක් මත සැකපිට පොලිස් භාරයට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.
ගෙලිඔය, පාහින්ගමුව පදිංචි වයස අවුරුදු තුන හමාරක දියණිය හා අවුරුදු 6ක පිරිමි දරුවාගේ මව ඔවුන් අත හැර වෙනත් පුරුෂයෙකු සමග කුරුණෑගල පදිංචියට ගොස් ඇතැයි කියති.
පියාද දරුවන්ට නොසලකන බවත් තමාද මහලු වයසේ බැවින් දරුවන් නඩත්තු කිරිම අපහසු බවත් තම බිරිඳද එක්තැන් වි සිටින බවත් දරුවන්ගේ සීයා පොලිසියට කියා ඇත.
2025 දෙසැම්බර් මස 16
20
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිඟමනින් සල්ලි ලැබෙයි : සෙනෙහස නොලැබෙයි
ලෝචනා Wednesday, 27 May 2015 06:31 AM
ඕක ඉතින් පුදුමයක් නොවෙයිනේ,සිංහලයාගේ සුපුරුදු රස්සාවනේ මේක.(ම)