ශ්රී ලංකාවේ සිඟිති බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරමින් අද ගාල්ල මහින්ද විද්‍යාලය පළමු බාලදක්ෂ සමූහයට කරපටි පැළඳවීම හා නිල ලාංඡන පැළඳවීම පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකැරිණි. ගාල්ල රිච්මන්ඩ්, මහනුවර ධර්මරාජ, කිංස්වුඩ්, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ නාලන්ද, කැළනිය ශ්‍රී ධර්මාලෝක හා මාළඹේ පිරිමි ආදර්ශ විද්‍යාලවල ද අද සිඟිති බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කැරිණි. වයස අවුරුදු පහත් හතත් අතර පාසල් දරුවන් සඳහා මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
සිඟිති බාලදක්ෂයෝ කරපටි පළදිති
රූපවතී Thursday, 13 November 2014 05:59 AM
හොඳ වැඩක්! (නි)
ඉන්දික Thursday, 13 November 2014 06:00 AM
කුඩා කාලයේ සිටම මෙවන් කටයුතු වලට යොමුවීම අගය කරමි (නි)