IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සංඝාධිකරණයක් එනවා

භික්ෂූන්  වහන්සේලා සහ විහාරස්ථාන සම්බන්ධයෙන් ඇති වන ගැටළු අධිකරණයට නොගොස් විසඳා ගැනීම සඳහා සංඝාධිකරණයක් පිහිටු වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය  සහ බුද්ධ ශාසන අමාත්‍ය දි . මු . ජයරත්න මහතා ප්‍රකාශ කරයි. මහනායක මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සමග සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා කියයි  .



අදහස් (0)

සංඝාධිකරණයක් එනවා

අසේල ඕමානය Monday, 22 July 2013 05:27 PM

බුදුන් දෙසු ධර්මයට සම කළ හැකි කිසිදු ධර්මයක් ලොව නැත්තේය (නි)

:       0       0

උපාලි Tuesday, 23 July 2013 02:44 AM

පිටිගලගේ යෝජනාවට මාත් එකඟයි. වියදම් පිරිමහගන්න ඕනෑ නම් දැන් තියෙන සියලුම අධිකරණ 'දේශපාලන අධිකරණ' බවට පත්කරලා ඒ කට්ටියගේ නඩු සතියේ දිනවල අහන්නත් සෙනසුරාදට වගේ ඉඩ තියෙන දවසක අනික් නඩු අහන්නත් යොදා ගන්න බැරියෑ. (නි)

:       0       0

හුමන් Monday, 22 July 2013 05:51 PM

ඒකනේ අසේල දැන් අපිට හොදින්ම දැකගන්න ලැබිලා තියෙන්නේ (නි)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 22 July 2013 05:53 PM

අසේල මහතාණනි, ඔබ හරියට හරි (නි)

:       0       0

විදාන‍ගේ Monday, 22 July 2013 06:03 PM

හැබැයි සිවිල් අධිකරණයට වඩා වෙනස් යමක් අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

අසංග Monday, 22 July 2013 06:13 PM

මොකක්ද දැකගන්න ලැබිලා තියෙන්නේ? මිනිසුන්ගේ පිරිහීම මිසක් වෙන දෙයක් නෙමෙයි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 23 July 2013 06:14 AM

අගමැති තුමා තව කරන්න නම් මෙයිට වැඩිය අත්‍යවශ්‍ය දේවල් තියෙනවා.(නදී)

:       0       0

රංජිත් Monday, 22 July 2013 06:36 PM

කියලා විතරක් වැඩක් නැහැ, කරලම පෙන්නන්න (නි)

:       0       0

චාමික Monday, 22 July 2013 06:45 PM

සංඝ සමුළුවකුත් පැවැත්වුවොත් හොදයි කියලා හිතෙන්නේ නැද්ද? (නි)

:       0       0

අර්ෂා Tuesday, 23 July 2013 08:08 AM

නන්ද, ඔබේ අදහසට මා එකග වෙනවා. ඔබ සැබෑ බෞද්ධයෙක්. (නි)

:       0       0

මාටින් Monday, 22 July 2013 07:15 PM

සංගාධිකරණයට කට්ටිය දානකොට ප්‍රවේශමෙන් ‍හොදේ. නැත්නම් අපේ සිවිල් අධිකරණයට වුනු දේම වේවි (නි)

:       0       0

පිටිගල Monday, 22 July 2013 07:27 PM

ඊට වඩා නරකද අගමැති තුමනි දේශපාලන අධිකරණයක් ස්ථාපිත කලොත්. ඒ තරමට දේශපාලකයන්ට විරුද්ධව පැමිණිලි තියෙනවා.(නදී)

:       0       0

සාජන් Tuesday, 23 July 2013 08:47 AM

මේකේ නඩුකර හාමුදුරුවෝ කව්ද? (නදී)

:       0       0

වීර Monday, 22 July 2013 07:58 PM

මොනාද මැද පෙරදිගින් වාර්තා වන අපරාද?(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 22 July 2013 08:10 PM

අගමැති තුමනි, වැරදි කරන භික්ෂූන් වහන්සේලාට මොකද කරන්නේ? (නදී)

:       0       0

කලන Monday, 22 July 2013 08:24 PM

මේකටත් ඉතින් ඊට පස්සේ දේශපාලනේ. බුදුන් දේශනා කරලා තියෙන ආනන්තරීය පාප අකුසල කර්ම එකක් තමයි සංඝයා බේද කිරීම. (නදී)

:       0       0

එදිරිසිංහ Monday, 22 July 2013 08:26 PM

අසේල ඔබ ගිහියෙක්ය කියා මම හිතන්නෙමි. බුදුන් දෙසු ධර්මයත් ඒ ධර්මය විනාශ කරන සමහර පැවැදි අය ධර්මය රකිනවා නම් ' සංඝාධිකරණයක් රටට අවශ්‍ය වෙන්නේ නැත.(නදී)

:       0       0

උපේක්ෂා Monday, 22 July 2013 08:38 PM

මේ කටයුත්තත් අපේ මහා සංඝරත්නයටම බාර දුන්නොත් හොඳයි නේද? (නදී)

:       0       0

චානක. Monday, 22 July 2013 09:21 PM

අධිකරණ සංඝ නායක පදවියක් රටේ ස්ථාපිත වෙලා තියෙනවා නේද (අ)

:       0       0

සඳුනි Monday, 22 July 2013 09:51 PM

සංගායනාවක් පවත්වා සංඝාධිකරණයක් පිහිටුවා චීවරධාරීන් ඉවත් කරන්න.සුපේසල ශික්ෂාකාමී බහුතර භික්ෂුන් වහන්සේලාට සැනසීමක් වේවි. (අ)

:       0       0

චන්ද්‍රරතන පැරිස් Monday, 22 July 2013 11:13 PM

මට නම් හිතෙන්නේ අලුතෙන් එකක් අවශ්‍ය නැහැ කියලයි (නි)

:       0       0

නන්ද Monday, 22 July 2013 11:34 PM

බුදු දහම උතුම් දහමක්.එය ආභරණයක් කරගන ඉන්න පිරිසක් ඉන්නවා.සමහරු හිතා ඉන්නේ බුදුදහම එයාලට අයිති එකක් කියලා.බුදුදහමේ නමින් බෞද්ධ විරෝධී කටයුතු කරන අයට විධිමත් ලෙස දඬුවම් දිය යුතුමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site