2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංගා සන්නාම තානාපතිකම ලබයි
ඉසුරන්දි Thursday, 20 August 2015 04:41 AM
ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙය වගේම ඔබට ලැබි තිබෙන තනතුර වෙනුවෙන් මුළු ලෝකයට ආදර්ශවත් වන වැඩපිළිවෙලක් සකස්කර අපේ රටේ උන්නතිය වෙනුවෙන් ඔබට යමක් කරන්න හැකිවේවායි පතමි! (ම)
ක්‍රිෂාන්ත Wednesday, 19 August 2015 03:00 PM
හොද නුවණ ඇති වැඩක් (බ)
අබේරත්න-ටෝකියෝ Wednesday, 19 August 2015 03:42 PM
සංගා, ඔබ රටට ආඩම්බරයක්. (නි)
අස්මිත් Thursday, 20 August 2015 06:14 AM
සංගා! ඔබට උණුසුම් සුබපැතුම්! ක්‍රීඩාවේදී මෙන්ම නව තනතුරේ ද ඉහලටම යාමට ආශීර්වාදය හිමිවේවා!(නදී)
විද්‍යා Wednesday, 19 August 2015 08:02 PM
සංගක්කාර මහත්මයාණෙනි, ඔබතුමාට මගේ සුබ පැතුම්! ලෝකයේ දියුණු රටවල බෙහෙතක් රෝගියෙකුට දීමට පෙර රෝගියාගෙන් ප්‍රශ්න ගොඩක් අහලා බෙහෙතක් නියම කරන්නේ. තවද එම බෙහෙත සමඟ එය පාවිච්චි කරන හැටි සහ එයින් විය හැකි අගුණ ප්‍රතිඵල පිළිබඳව පත්‍රිකාවක් දෙනු ඇත.අද කාලයේ තාක්ෂණික දියුණුව අනුව මෙම තොරතුරු ජංගම ටෙලිෆෝනයට පණිවුඩයකින් යැවිය හැකිය. ඉංග්‍රීසියෙන් ඇති තොරතුරු තේරෙන සිංහල බසට පරිවර්තනය කිරීමට ප්‍රමිති සකස් කළයුතුය. විශේෂයෙන් පිටරට වලින් ගෙන්වන බෙහෙත්. මෙය අදහසක් පමණි. මෙසේ කිරීමෙන් බෙහෙත් විෂවීම සහ ඒවායින් ඇතිවන හානි අවම කළහැකිය. විශේෂයෙන්ම නොසැළකිල්ල නිසා අහිමිවන වටිනා ජීවිත බේරාගත හැකිය. (නි)
ප්‍රසන්න Wednesday, 19 August 2015 11:45 AM
විශිෂ්ටයෙක් වන ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම්! (නි)