සීගිරි පර්වතයේ බඹරුන් මාදුරුඔය වනාන්තරයට ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීරණය එහි චාරිකාවකින් පසු අද ඉවත් කරගත්තේය. වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන හා මධයම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරි මහත්වරු අද එහි ගියහ. සත්ත්ව විශේෂඥයන්ගේ වාර්තා අනුව සීගිරි බඹරුන් ඔවුන්ගේ පරිසරයෙන් ඉවත් කිරීමෙන් එම බඹරුන් මැරීයන නමුත් සීගිරිය බඹර මුක්ත කලාපයක් නොවන බවත් ඔවුහු කීහ. බඹරුන් ඉවත් කිරීමට ඇමැති චන්ද්‍රසේන මුලසිටම විරුද්ධ විය.
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සීගිරි බඹරා සීගිරියෙමයි
මැණික් Saturday, 16 June 2012 04:32 AM
මේ බඹර ප්‍රහාර මට මතක හැටියට තියෙන්නේ අවුරුදු 15කට විතර එහා බොහෝ කාලයක ඉදන්
දයා,saudi Saturday, 16 June 2012 05:15 PM
බඹරා වීර මලේ රොන් ගෙනියන්නේ
සීගිරි Friday, 15 June 2012 04:53 PM
බඹරුන්ගේ යහපත තකා ඔවුන් ගත් තීරණයට මාගේ ස්තුතිය!
අනුර Saturday, 16 June 2012 08:17 AM
දෙයියන්ගේ නාමෙට බඹර වද කඩන්න එපා.ඕකට විශේෂ ආරක්ෂක ඇදුමක් හදුන්වා දෙන්න පුලුවන්නේ
කිරිපණුවා Friday, 15 June 2012 05:56 PM
ඊළග වාර්තාවේ කියයිද දන්නේ නෑ ඇමතිතුමා සීගිරි බඹරු රවට්ටලා, බඹරුන්ට පගාව දීලා, සීගිරියේ මානව හිමිකම් නැති කරන බව කියන UN එකට නෙමේ, ලෝකේ ඕනම නරකාදියකට මම යනවයි කියලා
මාතර මල්ලි Friday, 15 June 2012 05:35 PM
සීගිරි බඹරෝ,මේ අයටත් අනින්නකෝ
සුපුන් Saturday, 16 June 2012 06:18 PM
පුරා වස්තුවලට සිදුවන හානිය අවම වෙන විදියට සංචාරක කර්මාන්තය වර්ධනය කරන්න මහචාර්යතුමාගේ තියන උනන්දුව අපි අගය කලයුතුයි.
ඇටිකිච්චා Friday, 15 June 2012 05:47 PM
වන බඹරෝ, ඔහොම හිටෝ
අශාන් Saturday, 16 June 2012 09:59 AM
නියම වැඩක් .මිනිස්සු විනීතව යනවනමි මේ සත්තුත් පාඩුවේ ඉදියි..
ලලිත් Saturday, 16 June 2012 10:19 AM
සොබා දහමට එරෙහි වන්නාට කිසිදු කොන්දේසියකින් තොරවම දඩුවම් හම්බ වේ
අමිල කටුනායක Friday, 15 June 2012 06:50 PM
ආවේ වන බඹරෙක් වාගේ .....
පොතේගුරා Friday, 15 June 2012 07:11 PM
බඹරුනි, අප්සරාවන් රැකබලාගෙන ඔතනම ඉන්න
dubai- රංජි Saturday, 16 June 2012 12:06 PM
සමහරවිට නිධන් හොයන බඹරුන් හිටියොත් සීගිරි ගල කඩයිද කියන්නත් බෑ
රජිත් මංජුල, Friday, 15 June 2012 07:41 PM
ඇමතිවයි ,එයාගේ පිරිසයි යවමු මාදුරුඔය කැලේට...
රජිත් මංජුල Friday, 15 June 2012 07:42 PM
ඇමතිතුමාට අන්නනම් කොංගෝ වනයට ගිහින් දමයි.
කේ.කේ. Friday, 15 June 2012 08:43 PM
ඇමති තුමා නිවැරදියි...
හර්ශ Friday, 15 June 2012 09:56 PM
කාල්රකට පස්සෙ ලංකාවේ අමති කෙනෙක් බුද්ධිමත් වැඩක් කරලා. අගය කල යුතුයි .පරිසරය ගැන අවබෝධයක් තියන අමති කෙනෙක් ඉන්න එක සතුටක්.
මාහෝ Saturday, 16 June 2012 12:46 PM
අපෝ එපා මංජු,අපි මාදුරු ඔය රක්ෂිත කැළයක් විදියටම තියෙනවට තමයි කැමති.එතකොට ගස් ටිකයි සත්තු ටිකයි??? සොරි තමයි නේද?
රජ බඔරෑ Saturday, 16 June 2012 12:05 AM
නුඔලා නවක පරමිපරාවක් වුනාට. අපි රජකාලේ ඉදලා මෙ සීගිරියේ ජීවත්වන්නේ. අපේ අත්තලා, මුත්තලා, කිරිකිත්ලා, ඔක්කොම රජකාලේ පරමිපරාවෙන් එන්නේ. අපි කැමති නෑ අපේ පාරමිපරික වාසස්ථාන අහිමිවනවාට. අපි මරණය දක්වා සටන් කරනවා නුඔලාත් සමග. අපි නිකමි ඔඹරු නෙමෙයි අපි රජ බඹරු.
හේවාවිතාරණ Sunday, 17 June 2012 03:18 AM
සීගිරි බඹරා සීගිරිය අරක් ගෙන ඉන්නෙ කාෂප රජ්ජුරැවන්ගෙ කාලෙ ඉදලයි.. ඒ නිසා ඹබරැන් ඉවත්කළොත් සීගිරියෙ වටිනාකමත් සංචාරකයන් එන්නෙත් නැතිවෙනවා.. ඹබරැ නැත්නම් සීගිරියෙ කිසිම වටිනාකමක් නැහැ...